me lassana kellage FB profile eka atta ekakdha elakiriyansla?

L-smacker

Member
Jan 22, 2010
1,450
119
0
West Virginia

අඩේ !!උබලත් මේ පාරද A/L කොරන්නෙ..මාත් මේ පාර තමයි....!!පිස්සු හැදිල බන් ඉන්නේ...:baffled::baffled::baffled::baffled::baffled:

මල මගුලක් නෙවි මේක මල ගෙයක් මචන් උඹ මොනාද කරන්නෙ? මට නම් එපා වෙලා
 
Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    its a new profile that the only thing can tell from link
    next thing it have good privacy settings so may be this could be real one
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    මම කොමා කරන්නේ.....:nerd::nerd:

    ඇති යන්තන් උඹලට නම් ගොඩ දාගන්න ලේසියි ඒත් ගනං කොරන අපිට අපරදේ මටත් තිබුනෙ කොමා හරි කලා හරි කරන්න
     
    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    eka thamai ban eya mata kiwwe mom engligh kiyala

    පිටරට ඉන්න කෙල්ලෙක් නිසා ලංකාවෙ ඉන්න අයට වඩා friendly / open විදිහට කතා කරන එක සාමාන්‍ය දෙයක්.. ඒ නිසා fake නෙවෙයි වෙන්නත් ඉඩක් තියෙනවා, තව chat කලා නම් හරියටම හොයා ගන්න බැරිද? දැන් ඕක public දාපු එක හරිද මන්දා ඕක genuine profile එකක් නම් :nerd:

    profile එකේ එයාට ඇත්ත යාලුවෝ ඉන්නවද කියල හොයාගන්න එක එච්චර අමාරු නෑ photo comments, wall posts එහෙම බැලුවනම් ;) මචන් අනුන් කියන දේවල් ඕනෙවට වඩා ඔලුවට ගන්න යන්න එපා.. කොල්ලෙක්ට වැඩි කාලයක් බොරුවක් කරන්න බෑ උඹ මොලේ ඇතුව chat කලා නම් :D
     
    මොලේ ඇතුව තමයි බන් චැට් කලේ.මට කියල පේන්න කිසිම සාධකයක් නෑ මම බැලුවෙ උඹලටවත් පෙනෙයිද කියල