Arumaya !!!

northtech

Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    දහසක් පැතුම් පොදි පුරෝ ගත්
    අතීතය......
    කප්පරක් සිහින දුටු
    අනාගතය...
    නොදැනීම කාලය ගෙවී ගොස්....
    ඇවිදින් ඒ කියූ
    අනාගතය...
    ඒත් මහ ලොකු විපරියාසයක්
    ඔබ වෙන්ව ගොස් බොහෝ දුර
    මා දමා නොසිතු ලෙස......
    චපල වූ ඔබ නිසා
    අතීතයකුදු .. වර්තමානයකුදු...
    අනාගතයකුදු...
    මෙමට නොමැතිව ගියපු අරුමය ....

    One of my old post which i wrote in English now post in Sinhala
    hope u guys will N joy this !!!