මේ හරියෙන් නවතින්න

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මීට වඩා ලස්සනට එඩිට් කරන්න ඕනෙ ඊලග සැරේ,,එහෙම බැරිනම් මට කියන්න මං එඩිට් කරල දෙන්නම්..:)

නිර්මාණය ගැන කියනවනම් කියන්න තියෙන්න අමූලික ඇත්ත කතාවක් ලස්සනට ගලපල කියල...මටත් ඕනෙ ඕකම තම දැන් :(

You must spread some Reputation around before giving it to cspmaxx again.

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    පොඩි කාලේ අපිට තිබිච්ච ඒ ආසාවන් පස්සේ අපි ගොඩාක් එළවගෙන ගියා,
    දෑන් නම් තවත් එහාට එළවන් යන්න හිතෙන්නේ නෑහෑ, ඔයා 100% හරි,
    ඒත් ඉතින් මෙච්චර දුර ආපු එකේ දෑන් නවතින්න හිතුනා කියලා නෑවතුනොත්,,
    එතනින් එහාට අපි එතනමයි කියලත් හිතෙන්නෙ නෑද්ද,
    අපිව මේ ලෝකෙට එව්වේ මේ ලෝකෙට දෙයක් කරන්න වෙන්න ඈති කියල හිතෙනකොට,
    නිකන් දෑන් මෙතන නෑවතුනොත් අපි පෑරදුනා වගේ,
    නිදහස නෑති උනාට වයසට ගියහම ආයිත් අපිට නිදහසක් එනවා,
    හෑබෑයි එදාට විදවන්න වෙයි,හිත රිදවගන්න වෙයි අපරාදෙ, එදා ඒ විදිහට නෑවතුනේ කියලා,
    හබෑයි අපි මෙතනින් නෑවතුනේ නෑතුව කලින් විදිහටම ගියොත් එදාට සතුටින් හිතන්න පුළුවන්..
    ..........මම යමක් කලා කියලා.......{හරියට Game 1ක අවසානේ වගේ}
     
    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    41
    පැය 3.5 කලියෙන්
    මීට වඩා ලස්සනට එඩිට් කරන්න ඕනෙ ඊලග සැරේ,,එහෙම බැරිනම් මට කියන්න මං එඩිට් කරල දෙන්නම්..:)

    නිර්මාණය ගැන කියනවනම් කියන්න තියෙන්න අමූලික ඇත්ත කතාවක් ලස්සනට ගලපල කියල...මටත් ඕනෙ ඕකම තම දැන් :(

    You must spread some Reputation around before giving it to cspmaxx again.

    බොහොම ස්තුතියි මචන්..:):)