tharindu-h

Member
May 12, 2010
172
5
0
Dengue walata tiyana aluth treatments dannawada kauruhari? Mama danna nangi kenekuta dengue hadila eyata aurudu 5. Doctors la kiyanne stage 4 wage lu tiyenne. Oya lage nangila mallila tath hadila tiyana wada. Berichcha aya innawada. Mata nam hari dukai. Hadila hoda una kattiya ehema innawanam kiyanna mata danaganna one ekattiyata kohomada treat kare kiyala. :(

Oyalath nangita hoda wenna kiyanna

:(
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බය වෙන්න එපා මචං.. නංගිගිට ඉක්මනට හොඳවෙයි... :D

    අපි ඔක්කොම ඉක්මන් සුවය පතනවා නංගිට...:yes:
     

    Snake eyes

    Member
    Nov 18, 2009
    1,932
    69
    0
    Negombo,Now in U.K
    machan try hormeopathy medicenes it always work.
    My dad didnt even go to hospital. His blood count was 20000 [should be 300000-400000]
    Now he is ok.Try it it always works.
    if you need more info P.M me
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    පැපොල් කොල යුෂ .මම හිතන්නේ ඒක තමා නියම බෙහෙත.මැද නාරටිය අයින් කරපු කොලවලින් යුෂ මිලිලීටර් 10 ක් දවසට 3න්වරක්.ඒකෙ තියෙන තිත්ත රසට ලේවල තියෙන රතු රුදිරානු අඩුවීම පාලනය කරනව කියල ලංකාදීපෙ දාල තිබ්බ.
     

    tharindu-h

    Member
    May 12, 2010
    172
    5
    0
    පැපොල් කොල යුෂ .මම හිතන්නේ ඒක තමා නියම බෙහෙත.මැද නාරටිය අයින් කරපු කොලවලින් යුෂ මිලිලීටර් 10 ක් දවසට 3න්වරක්.ඒකෙ තියෙන තිත්ත රසට ලේවල තියෙන රතු රුදිරානු අඩුවීම පාලනය කරනව කියල ලංකාදීපෙ දාල තිබ්බ.
    Eka karala hoda wechcha kattiya ehema dannawada?
     

    tharindu-h

    Member
    May 12, 2010
    172
    5
    0
    what is her platelet count....?
    has she got any gum bleeding?
    PCV?
    Still the doctors haven't found that there is dengue from the blood check. The platelet count is normal. No gum bleeding. All dengue symptoms are there. There is small blood pieces like when vomiting. The doctors earlier had checked and said no dengue, but a senior doctor had checked and said that there is dengue.:(