එලකිරි එකේ ඉන්නවා පුංචි කුමාරිකාවක්...හරිම ලස්සන කුමාරිකාවක් තමයි එයා
මේ කුමාරිකාවව මට හම්බ උනේ දවසක් මම රෑ ඇවිද ඇවිද ඉද්දි තමයි
මෙයත් කම්මැලි නිසා ඇවිදින්න ආව කියලා තමයි ඒ වෙලාවේ මට කිව්වේ
ඒ උනාට එයා හරිම ආඩම්බරකාර කෙනෙක්
ඒත් ඉතිං ඒ ආඩම්බරකම් පැත්තකින් දාල ටික දවසක් යද්දි එයා මගේ හොඳම යෙහෙලියක් උනා
ඔය විදියට කාලය ගෙවෙද්දි මේ පුංචි කුමාරිකාවගේ උපන්දිනය ලං වුනා...
ඒ කියන්නේ මේ කුමාරිකාව ඉපදිලා තියෙන්නේ අද වගේ දවසක (7/30)
ඔන්න මම මේ පුංචි කුමාරිකාවට සුභ උපන්දිනයක් කියල පතන ගමන් එයා හිතන පතන හැමදේම හරියන්න කියලත් සුභ පතනවා
මෙයා ගැන කියනවනම් තව කියන්න දේවල් ගොඩා....ක් තියෙනවාඒත් ඒවා ඔක්කොම කියන්න බෑ
ඔයාල බලනවා ඇති කව්ද මේ කුමාරිකාව කියලා නේද?
එහෙනම් ඔන්න බලාගන්නකෝ කට්ටියම කව්ද කියල මේ චූටි කුමරිය
මෙන්න මම ගානේ කේක් 3ක්ම
![]()
![]()
![]()
මෙන්න තව පොඩි තෑග්ගක්
![]()
hmmmm....krazy oya ithin katha hadanna harima dakshaine...

aeka ithin ek yaluwo hemoma dannawa


monawa unath harima lassanata kthawa liyala thiyenawa...dawas ganak thisse mahansi wela liwe mekada
....?thnx yalu...!




)



