සුභ උපන්දිනයක් පුංචි කුමරිය!

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
එලකිරි එකේ ඉන්නවා පුංචි කුමාරිකාවක්...හරිම ලස්සන කුමාරිකාවක් තමයි එයා:rolleyes::yes:

මේ කුමාරිකාවව මට හම්බ උනේ දවසක් මම රෑ ඇවිද ඇවිද ඉද්දි තමයි:D:D
මෙයත් කම්මැලි නිසා ඇවිදින්න ආව කියලා තමයි ඒ වෙලාවේ මට කිව්වේ:P
ඒ උනාට එයා හරිම ආඩම්බරකාර කෙනෙක්:baffled::baffled:
ඒත් ඉතිං ඒ ආඩම්බරකම් පැත්තකින් දාල ටික දවසක් යද්දි එයා මගේ හොඳම යෙහෙලියක් උනා:yes::yes:
ඔය විදියට කාලය ගෙවෙද්දි මේ පුංචි කුමාරිකාවගේ උපන්දිනය ලං වුනා...:D
ඒ කියන්නේ මේ කුමාරිකාව ඉපදිලා තියෙන්නේ අද වගේ දවසක (7/30:eek:)

ඔන්න මම මේ පුංචි කුමාරිකාවට සුභ උපන්දිනයක් කියල පතන ගමන් එයා හිතන පතන හැමදේම හරියන්න කියලත් සුභ පතනවා:):)

මෙයා ගැන කියනවනම් තව කියන්න දේවල් ගොඩා....ක් තියෙනවා :P ඒත් ඒවා ඔක්කොම කියන්න බෑ :rofl:
ඔයාල බලනවා ඇති කව්ද මේ කුමාරිකාව කියලා නේද?
එහෙනම් ඔන්න බලාගන්නකෝ කට්ටියම කව්ද කියල මේ චූටි කුමරිය:D:D

image.php

GOMI
:rolleyes::love::rolleyes:

මෙන්න මම ගානේ කේක් 3ක්ම:D

19bjbq.jpg

34rg3g6.jpg

33yp98p.jpg

මෙන්න තව පොඩි තෑග්ගක්:P

2lqb6e.jpg

:D:D


:dull::love::dull:








thanks2.gif



hmmmm....krazy oya ithin katha hadanna harima dakshaine...;)
aeka ithin ek yaluwo hemoma dannawa :P:P
monawa unath harima lassanata kthawa liyala thiyenawa...dawas ganak thisse mahansi wela liwe mekada :P....?
thnx yalu...!:yes:
:love:
 

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
34rg3g6.jpg


HappyBirthday57.gif



Punchi Teddy bear lesak wuuu Gomi nangi:

Mama kalinam wish kala oayata skype ekey oya naha,pissagey Thread eka dakalai methanata piyaabala aawey ..oya ada cake kapuwada ,apitah aragena enna.Mey labu upandinya oyagey idiri jeewithaya saarthaka wageyma saubahyawantha karawannna mulapurana dawasakma wewa kiyala hugaaka sathutin prarthna karanawa!

(Ado Krazy balagamu ehnama api mata kalin thread eka dammaney ..hari balagamu api)



7_birthday_cake_slice_web.jpg


onna dream ayya illuwe 1k cake ekellaine...:P mama hithan hitiye loku cake 1kma genath denna :P
thnx so much ayya 4 your wishes...! :)
 

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    haloooo yaluwa.....oyawa dekkamath hinayanawa ane...:P
    ow ow 45i thamai... api 1k clz walane hitiye...mathaka nedda...? :P


    mamva dakka hinva yanva ithin oyata mava penvada
    :oo::oo:na na mata 45 k na mama thma podi eka oya aunty kenek ne any way you welcome :D:Dcake denna ona hode
    :frown::frown: