2010 July 30 - Love Show with GOMI! (EK Radio)

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    නෑ මල්ලි පුටුව උඩ ඉඳගෙන ලිව්වෙ. හිටගෙන ලියුවන්ම ඕක අද ලියන්න වෙන්නෙ නෑ. අපි කවි ලියන්න දන්නෙ නෑ :D

    හරි හරි අපිට ඔහොමවත් ලියන්න බැහැ
    :yes::rolleyes::rofl::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හරි හරි අපිට ඔහොමවත් ලියන්න බැහැ
    :yes::rolleyes::rofl::P

    මට ‍ඔහොමවත් නෙමෙයි කොහොමවත් "කවි" ලියන්න බෑ ලොල්. ඔන්න වචන ටිකක්නම් ලියල දාන්න පුළුවන්.

    Railway track ekadda :P Dakkuwak padimu :rofl:

    e track eka vunath avulak nae ithin. thava ithin track thiyanavane oonatharum lolz. dakku padinna bae :P gal anguru kochchi namai lu dan thiyenne viduli dumriyaval lu :rolleyes: