මගේ උණුසුම් සුභපැතුම් යාළුවා...
මට මතකයි, මුලින්ම ආපු දවසෙත් ඔයාව....
දැන් ඉතින් හොඳට පෝස්ට කරලා හොඳ සාමාජිකයෙක් වෙන්න.






ela ela. mamanam 200 ta langai![]()


200 ද? 2000...ද.?

100 thread danna epa 1000 dapan



uge palaweni achievement eka kamak nae 
congratz මචං.....
පෝස්ට් ගානට වඩ වැදගත් වෙන්නේ ඒවාගෙ quality එක... හොඳ පෝස්ට් දන්න දිගටම...![]()




