කවුරුත් දන්නවා මෙයාව, ශ්රී එහෙම නැත්නම් nshrinith.
මෙයාව බලන්න පිටකොටුවේ පේමන්ට් එකේ වටයක් දැම්මොත් අමාරු නෑ, ඔය කොහේහරි වැටිලා ඉන්නවා....
Graphics වැඩක් කිව්වොත් මෙයාට වඩා වැඩ්ඩෙක් නෑ කියලා තමයි මෙයා කියන්නේ, හැබැයි මෙයා දන්නේ sigi හදන්න විතරයි, සිගි නැති කරාට පස්සේ බිස්නස් එක බැහැලා කියලා කේන්තියෙන් ඉන්නේ..
ඔන්න දැන් නැවක මාළුබාන්න හඳනවා කියලා ආරංචියක් ආවා,
16000 ගැහුවට ජෙට්ලයිනර් එකේ එළකිරි එකේ 300කට පාටියක් දෙනවාලු...
ඔයාලත් පාටියට එන්න නම් මේකේ සුභපතන්න,