Podi aulak Pls balanna poddak

Mozilla

Well-known member
  • mn laga thiyenne Nokia 5230 phn ekak.eken off karala on karalaama IDD nbr ekata auto SMS ekak yanawa.eke yanne

    LCU
    IMEI
    IMSI
    DT

    meenna me kiyana tika.habai mn software phn ekata install karala thiyenwa.mn baluwa eth hoya ganna baha.SMS eka yana Nbr eka +919963505050 mekai.plz meka nawaththa ganna help ekak denna
     

    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    aniwa deffa virus ekak.ape aiyage phone ekatath ohoma seen ekak awa.phone eka reset karala balanna.eka neme matath thiyenne 5230 phone ekak.mage phone memroy eka full.thiyena hama file ekakme delete kara eth na.kastiya puluwannan matath help ekak denna. :)
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    මම හිතන්නේ ඔය Phone එකේ Mobile Tracker එක On කරලා ඇති...
    එක්කෝ ඒක Off කරන්න...
    එහෙම නැතිනම් ඒකෙ තියන Mobile Number එක මාරු කරන්න...
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන් සමහර විට මෙහෙම වෙන්න පුලුවන්, උබගේ ෆොන් එකේ Anti Theft Mobile Tracker කියන පහසුකම සක්‍රීය කරලා තියෙනවද කියලා බලපන්, උබ ෆොන් එක ගත්තේ කොහෙන්ද ? ඕක කලින් පාවිච්චි කරපු කෙනා සමහර විට ඔය නම්බර් එක දාලා ඇති. ටිකක් Sttings වලට ගිහින් Security කියන එකේ බලපන්, මගේ ෆොන් එකෙත් ඔය පහසුකම තියෙනවා, කව්රු හරි ෆොන් එක හොරකම් කලත් වැඩක් නැහැ, ෆොන් එක Off කරලා On කරන පාරක් ඇත්තන්, එහෙමත් නැත්තන් Sim එක කොච්චර මාරු කලත්, ෆොන් එක Reset කලත්, මම දීලා තියෙන Number වලට SMS එකක් යනවා, ෆොන් එක පාවිච්චි කරන Location එකත් එක්කම. හැබැයි ඒ පහසුකම අත්හිටවන්න උබ ෆොන් එකේ දිලා තියෙන Code එක දැනගන්න ඕනේ.