hoday hoday. kauru tereyda danne ne![]()
oya math ekka dance karanna enawanam mama oyata free ticket ekak dennam

hoday hoday. kauru tereyda danne ne![]()

අඩේ maxxaa සීන් එකක්නෙ...... ඔන්න මමත් පෝස්ට් දානවා.....
අපිව select වෙයිද දන්නේ නෑ...![]()
හොඳ ගෑනු ලමයි ටිකක් ඉන්නවා...![]()
උඹටයි මටයි බේරිල්ලක් නැතිවෙයි නේද එහෙනම්.
![]()

වයස බලනවලු.... නාකි ගිහින් පැණිහලනකොට වැඩේ අප්සෙට්නේ...