මර්වින්ට විරුද්ධ වෙන්න 'පිරිමිකම' තිබුණෙ &#348

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,660
    4,512
    113
    මර්වින්ට විරුද්ධ වෙන්න 'පිරිමිකම' තිබුණෙ &#348

    දරුවකු අසනීප වූ නිසා බව කියා ඩෙංගු මර්දන ශ්‍රමදානයට සහභාගි නොවූ කැලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුළුතර මුස්ලිම් ජාතික සමෘද්ධි නිලධාරියකු වන මොහොමඩ් ඉෂාම් මහතා ආචාර්ය මර්වින්තුමාගේ නියෝග මත ගස් බැන්දේ ඔහුගේ ම සහෝදර 'පිරිමි' නිලධාරියෙකි.


    සෙසු 'පිරිමි' වට වී මෙම සාපරාධී ක්‍රියාව නැරඹූ හ. ඡායාරූප ගත්ත හ.


    තම ජීවිතය නො තකා මෙම අශිෂ්ට, අවනීතික ක්‍රියාවට විරුද්ධ වන්නට කොන්දක් තිබූ එක් අයෙක් හෝ එහි සිටි බව දක්නට ලැබිණි. ඒ ගැහැනියකි.


    පිරිමි හා ගැහැනු ගැන ස්ත්‍රීවාදී කතිකාවේ ගැඹුරු දාර්ශනික විග්‍රහයක් ජීවිතයෙන් සටහන් කළ නාඳුනන වීර සොයුරිය ඔබට අපගේ උපහාරය!


    කැලනියෙන් ආරම්භ වන පහළ මට්ටමේ රජයේ සේවකයන් ඇතුළු පීඩිතයන් ගස් බැඳීමේ සියඹලා ආණ්ඩුවේ පොල්කටු උසාවිය පරාජය කරන්නට හැකි වන්නේ ඔබ වැනි ගැහැනුන්ගේ ශක්තියෙනි.

    W3Lanka
    Samurdhi officers at war


    Samurdhi officers have decided to suspend their participation in dengue eradication programmes islandwide until disciplinary action is taken against Deputy Minister Mervyn Silva for tying a Samurdhi officer to a tree today.

    President of the All Ceylon Samurdhi Workers Association Nishantha Udawatta speaking to Daily Mirror online said that all associations affiliated to the Samurdhi Authority have decided to support the strike and will also seek legal action against the Deputy Minister.

    Deputy Minister Silva tied a Samurdhi Officer to a mango tree this afternoon over his failure to attend a dengue prevention programme in Kelaniya last week. (Daily Mirror online)
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    කැලනියෙන් ආරම්භ වන පහළ මට්ටමේ රජයේ සේවකයන් ඇතුළු පීඩිතයන් ගස් බැඳීමේ සියඹලා ආණ්ඩුවේ පොල්කටු උසාවිය පරාජය කරන්නට හැකි වන්නේ ඔබ වැනි ගැහැනුන්ගේ ශක්තියෙනි.


    Rajaye sewakayo gas bandala madi..
    Buuu walu walin gahanna one okunta. Amu horu...

    Honda ma wade! :yes::yes::yes::yes:
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    do this... post a thread about the Government workers and their use to us...

    and decide who should blamed..?

    If some normal guy did this he's hero, Marvin goes villen because of his image is not much good.

    Agreed :yes::yes::yes::yes:

    I'm not a fan of Mervin. But kawru hari meka karapu eka gana ita sathutui..
    Rajaye sewaka kalakanni hattha.. :angry::angry::angry::angry:

    Ape salli kaka okun ice gahana eka mai karanne.. :angry::angry::angry:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    e miniha waraddak kala nam daduwam dena widiyak thiyenawa ban..dan adu gane e minihage lamayek wath pare bahala yanne komada
    mervin wage we** ballo owa hithanne na
    e ganitath moo sadda dammalu neda :eek:
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    machan oka avinithai vage penuvata oka thamai hari kame.naththan okungen vada ganda baaa,okai rajya sevaye hati,okun gavata gihin balanda one thiyenaujaruva. oka varadi naaa nithiyen barinam avinithiye hari hadenavanam harima hodai. rate ahinsaka minissunta hodak vei.
     
    • Like
    Reactions: suraj1132

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    e miniha waraddak kala nam daduwam dena widiyak thiyenawa ban..dan adu gane e minihage lamayek wath pare bahala yanne komada
    mervin wage we** ballo owa hithanne na
    e ganitath moo sadda dammalu neda :eek:

    Ehema danduwam dena widihak lankawe natha....
    Ehema tibba nag mun mehema ice karayo wenneth na ne..
    Mun dannawa mun mona kalath gala wenna widihak tiyena wa kiyala..
    Honda wade! :angry::angry::angry:

    Mata nag Rajaye sewakayo kiyana wachane ahena kotath mala paninawa :angry::angry::angry:
    Kalakanni hatta!
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,508
    5,698
    113
    අවනීතික ක්‍රියාවට විරුද්ධ වන්නට කොන්දක් තිබූ එක් අයෙක් හෝ එහි සිටි බව දක්නට ලැබිණි. ඒ ගැහැනියකි.
    :yes::yes::yes:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    Rajaye sewakayo gas bandala madi..
    Buuu walu walin gahanna one okunta. Amu horu...

    Honda ma wade! :yes::yes::yes::yes:

    හරියට හරි . ගස් බැදලා අගට දිමි ගොට්ටකුත් කලා දන්නා තිබ්බේ . මුන් හරියට වැඩ කරනම් මෙහෙම වෙයිද ?
    දුටුගැමුණුට ජයවේවා !
     

    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    now this is bad, these days country needs all the help they can to stop this dengue.
    without them it will be hard.

    uba oya Che Guevara ge profile pic eka aien karala katha karapan.Che kawadawath wedak kale ne kiyala kala neethiya pawichchi kale ne.anith eka minissu a manussaya ekka weda nokara hitiyeth ne.oya uba kiyana Che Mervin konda wath path kalada polkattak wath aran danda.ana denda nam kata barida?​