FREE! Jetliner Luxury Ship Cruise from Youth FM with ElaKiri.com

Status
Not open for further replies.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    එහෙමද කමක් නෑ වැරැද්ද පිලිගත්තනෙ එයා සිරවට මම කැමති නෑ බන් එහෙම කරනවට මගෙ ඉස්සරහ මූණට කිව්ව නම් කියපු එකා මැරිල
    මචන් උබ මටද කියන්නේ....:lol::lol::lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,461
    5,795
    113
    හෝම් ස්වීට් හෝම්
    එහෙමද කමක් නෑ වැරැද්ද පිලිගත්තනෙ එයා සිරවට මම කැමති නෑ බන් එහෙම කරනවට මගෙ ඉස්සරහ මූණට කිව්ව නම් කියපු එකා මැරිල

    :lol::lol: ඒ කොහොමද මැරෙන්නේ ?? සිරාවට නොතේරෙන නිසා අහන්නේ :confused:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම දැන් ඔයාගෙ ගැණිට බැන්නොත් ඔයා මොකද කරන්නෙ

    :no::no::no:
    I Don't Like
    Don't Insult Girls


    මචං... ඕකට ඔච්චර තරහා ගන්න දෙයක් නෙමෙයි... ඌ ඔහොම කිව්වේ සිරාවට නෙමෙයිනෙ... අනිත් එක ඌ බැනලා නැහැනේ... ඌ සාමාන්‍යයෙන් මේකේ අනිත් අය විහිලුවට කතා කරන විදිහට කතා කරලා තියෙන්නෙ... දැන් ඕක අමතක කරලා දාපං... නිකං ප්‍රශ්න දාගන්න එපා බං... :):):)
     

    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    cmb.jpg
    01-1.jpg
    02-3.jpg
     
    Status
    Not open for further replies.