Another cheater Found in EK

presanth

Active member
  • Apr 22, 2008
    941
    65
    28
    Colombo nemei
    :yes: ය යා...
    ඒකෙ අප්ලෝඩ් කරන්න දෙයක් නෑ බන්. කිලෝ බයිට් එකේ දෙකේ ටොරෙන්ට් 50ක් 60ක් සීඩ් වෙන්න දැම්මහම, බෝනස් වලින් ගිගා 1 දවසකට අප් කරන්න පුලුවන්.ලොල්

    ow nikamma seed wanawa.parane 100mb ekak unath kamanna on eke thiyenakal upload wenawa.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ayyo ban ubalath nikan Montessori yana un wage ney ban
    hehe mokadka dan methana wela tiyenny ip torrent huta patayak neda
    oya okkotama wada rapidshare, hotfile aa deka patta :D
    :no: ඒත් හැමදාම නෑ.;) හැමෝටම නෑ නේ:yes:
    ටොරෙන්ට් තමා බෙස්ට්ම මචන්:yes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    hamadama thiyenwa mchan:yes::yes:
    hamotama nathi eka nam atat
    torrent hodai ban aa unata speed eka slow ney ban:eek:
    ය යා.. සීඩර්ස්ල ඉන්න හැටියට තමා:yes:
    අලුත්ම ටොරෙන්ට් එකක් නම්, ගොඩක් සීඩර්ස්ල ඉන්න හින්දා ෆට්ට ස්පීඩ්:cool:
    පරණ වෙන්න වෙන්න, තමා චා:sorry:
    එතකොට ඉතින්, www.torrific.com වගේ එකකට ටොරෙන්ට් එක අප්ලෝඩ් කරලා, ආයි බාන්න ඕනෙ.;)
     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ය යා.. සීඩර්ස්ල ඉන්න හැටියට තමා:yes:
    අලුත්ම ටොරෙන්ට් එකක් නම්, ගොඩක් සීඩර්ස්ල ඉන්න හින්දා ෆට්ට ස්පීඩ්:cool:
    පරණ වෙන්න වෙන්න, තමා චා:sorry:
    එතකොට ඉතින්, www.torrific.com වගේ එකකට ටොරෙන්ට් එක අප්ලෝඩ් කරලා, ආයි බාන්න ඕනෙ.;)

    ahh ehemada
    oya monawa kiuwath rs thiyenakan api kettu wenawa :P:lol::lol:
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,681
    815
    113
    In La Srinka
    lole lol.. mokak da ban e maha loku cheater wede.. aruge ratio eka adu eka witharai ne scene eka.. anika kawuda ban oya private trackers use karanne mechchara mea public trackers thiyena eke :D
     
    there is a tool called BAN HAMMER!!!
    bannedbiaaatch111one111.png