එන්ගලන්තයේ තුරග තරග නගරවල සුර්යදය හා අස්තය
පහත සදහන් නගර වලහිරු උදාව සහ හිරු බසින වෙලාවන් ටික මචන් ඔන මට . මෙම නගර වලඉදිරි මාසයක පමන වෙලාවන් ටික මට හොයල දෙන්න..
මෙන්න නගර ටික :
KEMPTON PARK,
ALEXANDRA PARK,
NEWBURY EPSOM,
SANDOWN PARK,
HURST PARK,
GTAWICK,
BRIGHTEN ,
LINGFIELD,
BATH,
SALISBURY,
WINDSOR,
LEWES,
ASCOT,
FOLKESTONE,
SOUTH OF ENGLAND,
ඉහත සදහන් නගර ටිකේ හිරු උදාව සහ හිරු බසින වේලාවන් ටික හොයල දෙන කෙනාට මම Free 5 Month RapidShare Account එකක් දෙනවා.......
මෙම Thread එක දකින ඔබ bump එකක් හරි දාල යන්න අමතක කරන්න නම් එපා..........
ela ela Menna Winnerbump karala wedak naa... mata RS ACC eka hambuna![]()