Pls read this & avoid from these hospital

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    අනේ මචන්,,මහ කාලක්න්නි වෑඩක් නේ බන් මේ දොස්තර බල්ලො දෙන්නා කරලා තියෙන්නේ,,ඕකුන්ට ලබන ආත්මයක් නෑහෑ!!:growl::growl::growl::angry::angry:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Wadak wenne na ban.... :no: Un, operation ekata kalin, life eka gana waga kiyanne na kiyala, letter ekakata sign karagannawa, onaama podi operation ekakata unath........!! :growl: :angry:
    ඒ උනාට බොල ජීවිතේ නැති උනේ උබලගෙ වරදින් නෙවෙයි නෙ බන් උන්ගෙ ජරා වැඩක් නිසා නේ මොනා හරි කරන්න පුලුවන් වෙයි බන් මුන්ට මේ වගේ වැඩ නොකරන්න පාඩම් සිද්ද කරන්න ඕනෙ බන් අර තව එකක් තියෙනව දවසින් දවස දොස්තර කෙනෙක් චැනල් කරන්න ගාණ වැඩිවෙනව
    මුන් ගොඩක්ම කරන්නෙ ලෙඩෙක්ට අමාරු නම් රජයේ රෝහලකට තල්ලු කරල දාන එක තමයි මුන්ට ඕනා සල්ලි තමයි මුලින්ම කාලකණ්ණියො

     

    asa136

    Member
    Sep 13, 2010
    52
    2
    0
    Dear sorry about your father,
    do you know about Alibouy? He's not a MBBS doctor. As he couldn't enter to national hospital, he is very angry with govt doctors. That's why you have been insructed to do so.

    The main thing is that, there's no proper evaluation method for private hospitals. It's something like private buses.
     

    jeewantha25

    Member
    Dec 25, 2008
    43
    0
    0
    Kurunegala
    I feel very sorry for you and your family!

    Please accept my deepest condolences !
    and

    I want to thank you for sharing your experience with us in such a tragic occasion.
    Hope this will save another sole!

    Take Care
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    mama dan ne ban danne ? :( muwa kalath madine ? Minimaruwo ne ban ? :angry:

    jaliya lokuketagoda md muuda miniha ? :frown: