TEST FOR YOUR EYE

whooff

Member
Dec 23, 2008
3,121
55
0
~Hellven~
TEST FOR YOUR EYE

A small test to check your eyesight. please follow the guide.

1.
First close one of your eye .
2.
Move your mouse point at the red '! ".

3. Press ctrl+a

4. Then u'll see the result.

!

හිහි මොකො මේ ඇහැක් වහන් කරන්නෙ? හික්ස්..හරි හරි කමන්නෑ ඉතින්..දැන් ඕක ඇරලා පොඩ්ඩක් ඔලුවෙ අත ගහගන්න දැන් මේ අනික් අයට නොකිය ශේප් එකේ ඉමු හොදේ..කට්ටියම ඇහැක් වහගෙන ඉන්නෙ නැතෑ ලොල්...

:cool::cool::cool:

ලාවට වගෙ පෙනුනානම් මරු ඇහැක් තියෙනවා :P

NO OFFENCE GUYS..JUST FOR THE FUN ;)
 
Last edited:

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,444
    76
    48
    හිහි මොකො මේ ඇහැක් වහන් කරන්නෙ? හික්ස්..හරි හරි කමන්නෑ ඉතින්..දැන් ඕක ඇරලා පොඩ්ඩක් ඔලුවෙ අත ගහගන්න දැන් මේ අනික් අයට නොකිය ශේප් එකේ ඉමු හොදේ..කට්ටියම ඇහැක් වහගෙන ඉන්නෙ නැතෑ ලොල්...

    ලාවට වගෙ පෙනුනානම් මරු ඇහැක් තියෙනවා

    NO OFFENCE GUYS..JUST FOR THE FUN
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    හිහි මොකො මේ ඇහැක් වහන් කරන්නෙ? හික්ස්..හරි හරි කමන්නෑ ඉතින්..දැන් ඕක ඇරලා පොඩ්ඩක් ඔලුවෙ අත ගහගන්න දැන් මේ අනික් අයට නොකිය ශේප් එකේ ඉමු හොදේ..කට්ටියම ඇහැක් වහගෙන ඉන්නෙ නැතෑ ලොල්...

    ලාවට වගෙ පෙනුනානම් මරු ඇහැක් තියෙනවා

    NO OFFENCE GUYS..JUST FOR THE FUN

    තෑන්ක්ස් මචන්..උඹ මාර වැඩ කරුවෙක් තමා..ෆොන්ට් ලොකු කරලා කලර් වෙනස් කරන්නත් දන්නවා නෙ..:lol:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    අන්න ගොන් පාර්ට් එක එලියට ආවා මේ thread එක දාපු කෙනාගේ
     
    whooff

    Member
    Dec 23, 2008
    3,121
    55
    0
    ~Hellven~
    :lol: :lol: අපි වගේ හරක් නේ ද?

    hikz js 4da fun macho..no hard flngs :)

    :rofl:

    අන්න ගොන් පාර්ට් එක එලියට ආවා මේ thread එක දාපු කෙනාගේ

    විහිලු තේරෙන්නෙ නැති ගොන්නු ඉන්නවා බන් :yes: උන්ට ඉතින් මේවා ගොන් පාර්ට් තමා :lol: