හි හි හිහි හිහිඅර ඊ බේ එකෙන් ගත්ත තොප්පියද..??![]()








තොප්පියේ වලිය එච්චර දුරක් ගියාද...?? 



සමහර විට අනිත් තොප්පියද දන්නේ නැහැ....අර ඊ බේ එකෙන් ගත්ත තොප්පියද..??![]()


thnx mcnMAXXA

හි හිමචන් සිරා කතාවක්ද...???තොප්පියේ වලිය එච්චර දුරක් ගියාද...??
මචන් ඔලුවේ තියෙන තොප්පිය ගැන නේද ලිව්වේ..?![]()
හිතාගන්නත් බෑ නේද? 


සමහර විට අනිත් තොප්පියද දන්නේ නැහැ....![]()




හි හි හිහි හිහි
ඒකනම් නෙවෙයි බං. මට හිතුන උඹ ඔය ප්රශ්නෙ අහයි කියල
මේ වගේ ආසන්න සිදුවීමක අත්දැකීමක් තොප්පියෙන් වහල දැම්ම
එච්චරයි![]()






මෙහෙම ගියොත් මටත් තොප්පියක් වැටෙනව උඹලගෙන්![]()








![]()
ekath kiyanna be...





Siraawatama ahanne kageda ban thoppiya?? ubanam maha..shik!
ela ela maxxa!








අර නුවර චම්පා එක ලග පේමන්ට් එකේ තිබ්බ තොප්පියද?
++balu




මචන් මේ කියන්නේ ඔලුවේ දාන තොප්පි නෙමෙයි.......![]()
ඒකනෙ උඹ නම් මුකුත්ම දන්නෙ නෑ
mama mukuth danne nehellu...
එලම තමයි
![]()
ekath kiyanna be...

ඒ කියන්නේ උබේ තොප්පිය ලස්සන ඇති..... ඒකෙ ලස්සන වර්ණනා කරන කොට හැපෙන්න ඇති... උබ ඉතින් මල පැනලා බනින්න ඇති......![]()


අලුතින් මොකක් හරි ඇද පැළදගෙන යනව කියන්නෙ . එදාට ප්රශ්ණ දාහකට විතර උත්තර බදින්න ලෙහෙස්ති වෙලා යන්න ඕනි. උන් අහන ප්රශ්ණ වලට ඕන එකෙක්ට මල පනිනව. ඒ හින්ද මම නම් ආය තියෙන හඩු ඩෙනිමයි ටීෂර්ට් එකයි ඇරෙන්න අලුත් අලුත් ගැජමැටික්ස් නම් අදින්නෙ නෑ එයා කියනකං ඕං 






ශුවර් එකටල ලස්සනයි, කවුද? , කාගෙද කියන කොට හැපෙන්න ඇති
මුට රිදිලා, මූ කෑ ගහන්න ඇති.....
ඒක තම යි කේස් එක

හෆොයි නෑ 
මගෙනං නෙමෙයි ඕංSiraawatama ahanne kageda ban thoppiya?? ubanam maha..shik!
ela ela maxxa!



අඩෝ මල්ලි මම දන්නෙ නෑනෙ උඹ ඒ චම්පව අදුනනව කියල.අර නුවර චම්පා එක ලග පේමන්ට් එකේ තිබ්බ තොප්පියද?
++balu




පිස්සුනම් කෙලින්න හදන්නෙපා ඔන්න
අඩෝ #ඨාකුරුස්# දැක්කද මුටත් වැඩේ තේරිලා......![]()

ඒවා තමයි ඒවා තමයි. මේ ඔලුවෙ දාන තොප්පි බොලව්මචන් මේ කියන්නේ ඔලුවේ දාන තොප්පි නෙමෙයි.......![]()

මල්ලි ඉතිං මටම තොප්පි දාන්න එනවනෙනෑ බං,..ඔතනදි තමා ඕකට ඔය තොප්පිය වැටුනේ


