කාඩ රජා

Active member
  • Apr 23, 2010
    624
    32
    28
    පියා මතක් උනා...​

    දිනක් රජ බිසව ස්වකීය පිරිසත් සමග උයන් කෙලියෙහි හැසිරෙමින් ප්‍රීති වන අතර හදිසියෙන්ම එක් ස්ථනයක නතර වන රජ බිසව දේඅතින් මූන වසාගෙන මහා හයියෙන් අඩන්නට පටන් ගනි....
    අන්දරේද වහා ඉදිරියට පැන ..

    "ඇයි දේවියනි අඩන්නේ...
    ඔබට අසනීපයක්වත් වැලදුනාදැයි ඇසීය.."

    බිසවද කදුලු පිස දමමින් අන්දරේට කියනුයේ..
    අනේ අන්දරේ අර බලපන් අර ඈත පෙනෙන කිතුල් රෑන මගේ මැණියන්ගේ කොන්ඩය වගේමයි....

    මට ඒ කිතුල් රෑන දුටු හැටියෙම මැණියම් මතක් වී ඉබේම ඇඩුනා.. යනුවෙන් පැවසීය..
    අන්දරේද නිශබ්ද විය... බිසවගෙද ඇඩීම නැවතිනි...

    නැවත සියලු දේනාම සතුටින් උයන් සැරියෙහි යෙදන විට අන්දරේද එක තැනක නැවතී මහා හයියෙන් අඩන්නට විය...
    එහි උන් පිරිස වහාම අන්දරේ වට කරගෙන කරුණු විමසුව මුත් අන්දරේගේ හැඩිම වැඩි වුවා මිස නැවතුනේ නැත...

    අන්තිමේදී බිසවද ලංව කරුණු ඇසීය...
    අන්දරේද විශාල දුකකින් හඩන බව හගවා,

    "අනේ බිසවුන් වහන්ස.. අර බලන්න... අර කදුරු ගෙඩි දේකේ ලස්සන... ඒක හරියට මගේ පියතුමාගේ බීජ කෝෂය වාගේයි ඉතින් උන්දෑ මතක් වී ඉබේම හැඩුනා" යනුවෙන් පැවසු අතර බිසව ලැජ්ජාවට පත්වී ඉක්මන් ගමනින් මලිගාව දෙසට පිය නගුවාය...

    උපුටා ගැනීම "අන්දරේගේ විහිලු... පෙතියාගොඩ එච්. ඒ සයිමන් පෙරේරා.... 1964
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    කාඩ රජා;8061302 said:

    lol fatta thawa one thawa one :)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,837
    1
    1,046
    113
    ade wenama thread ekak start karala daahanko okkoma eke ;) "andarege katha" :) mama hari aasai bola oowa kiyawanna :D