රෝස තිත...!

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
මේක නම් මාරයි මල් කවි අයියා
මටත් හිතාගන්න බෑ වෙන්නේ කෝමද කියල :eek:
සමහර විට අපේ ඇහෙ මොකක් හරි අමුතු හැසිරීම්ක වෙන්න ඇති
මට නම් මාර කුතුහලයක් දැන් තියෙන්නෙ..
ඉක්මනටම දන්න කෙනෙක් ගෙන් සීන් එක අහගන්න ඕන :D
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    niyamai yaluwa niayamai...very good post


    maaaaray rep+


    mata nikan fixxu wagee :nerd: :oo: :confused:

    maxxxa machn

    ඇහි පිල්ලම් ගහනකොට නියම දේ පේනවා..
    එළකිරි


    :yes::yes::yes::yes:

    ස්තූතියි ඔක්කොටම.... :):):)


    ඇත්තටම මේකෙන් අපිට හිතට ගන්න තියෙන දේ තමයි අපි හැමවෙලේම දකින්නේ අපි දකිනවා කියලා හිතන දේ නෙමෙයි... ඇස වගේම අපේ මොලයත් වෙලාවකට අපිව රවට්ටනවා.​

    eka aththa machan.... pena godak dewal ewidiyatama thynawa kyla hithanna baa....

    quantum physics walin hithanakota oya wage dewal godak enawa... eka example ekak dennam..

    poddak ahase tharuwak balala ahaka balapun... uba ahaka balan inna wele tharuwa ethana thyda nadda.... ??:):)

    :yes::yes::yes:
    තරු නම් තාම බැලුවේ නෑ.. ඒකත් බලන්න ඕනේ අද... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    dude this is an animated gif

    Yes machan.. but the whole thing is not an animation.. its an illusion.. the onli animation is moving pink dots only.. :yes:


    Elakiri Pattane Ban
    Niyamai Mage Oluwa Thonthu Oi
    Sira Maxza Mal Kavi Aiye
    Niyamai


    :):):):)

    ela machan...

    :):)

    Wow ! lassanai.. maru !

    :yes::yes::):)

    NIYAMAINE

    :yes::):)

    Thanks thanks..mata nidimatha nathuwa thibune..meka diha balagena indala nidimathath haduna..
    good post

    :lol::lol::lol:

    එල... එල....
     

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    ස්තුතියි යාලුවා........ දැනුවත් කිරීම පිළිබදව :yes: ගොඩක් වැදගත් දෙයක්.. ගැබුරින් හිතන්න දෙයක් තියනවා වගේ.......:dull:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක නම් මාරයි මල් කවි අයියා
    මටත් හිතාගන්න බෑ වෙන්නේ කෝමද කියල :eek:
    සමහර විට අපේ ඇහෙ මොකක් හරි අමුතු හැසිරීම්ක වෙන්න ඇති
    මට නම් මාර කුතුහලයක් දැන් තියෙන්නෙ..
    ඉක්මනටම දන්න කෙනෙක් ගෙන් සීන් එක අහගන්න ඕන :D

    :yes::yes::yes:

    මට හිත්න්නේ ඇස් වලින් මොළයට යන සඥා වලින් වෙන දෙයක් වෙන්න ඕනේ මේක.. මේක ඇනිමේශන් එකක් නිසා මොලේ විකාර තේරුම් ගන්නවා ඇති... :)

    තෑන්ක්ස් මල්ලි... :)
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    එළ බන් නියමයි..........
    :cool::cool::cool::cool:
    rep+

    ස්තූතියි මචං... :):)

    ela machan. rep+

    ස්තූතියි මචං... :):)

    wow..thanx dear;););)

    ස්තූතියි :):)

    ස්තුතියි යාලුවා........ දැනුවත් කිරීම පිළිබදව :yes: ගොඩක් වැදගත් දෙයක්.. ගැබුරින් හිතන්න දෙයක් තියනවා වගේ.......:dull:

    අපි හිතනවාට වැඩිය සමහර දේවල් වෙනස් නේද... ස්තූතියි මචං comment එකට... :):)