BREAKING NEWS: Fonseka found guilty!

rishoban

Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    The first Court Martial today found General (Ret.) Sarath Fonseka guilty and sentenced him for a dishonorable discharge from rank pending approval of the President, military officials said

    The defence counsels of General Fonseka were not present at the proceedings of the first Court Martial this week, which examined cases relating to General Sarath Fonseka's alleged involvement in political work while in active service.

    -dailymirror
     

    rishoban

    Well-known member
  • Dec 30, 2008
    3,814
    54
    48
    Badulla
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පළමු යුද අධිකරණයෙන් වරදකරු බවට පත්ව ඇති බවත්,එකී වරදට දඬුවම් ලෙස ඔහු ගේ තනතුරුවලින් පහල දැමීමක් සිදුකළ හැකි නිසා යුද අධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔවුනගේ තීන්දුව ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා යොමු කර ඇති බව ඒ.එෆ්.පී පුවත් සේවය උපුටා දක්වමින් අල්ජසීරා මාධ්‍ය සඳහන් කරයි.

    යුද හමුදාවේ සක්‍රීය සේවයේ යෙදී සිටියදී දේශපාලන කටයුතු සිදුකිරිමට එරෙහිව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව පළමු යුද අධිකරණය කැඳවා තිබිණි.


    දශක තුනකට ආසන්න කාලයක් එල්.ටී.ටී.ඊ සංවිධානය සමග යුද වැදුනු ශ්‍රී ලංකා රජයට යුදමය ජයග්‍රහණය ලබාදුන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටපු යුද හමුදාපතිවරයා මෙන්ම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාද වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ට එරෙහිව විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුතු පළමු යුද අධිකරණය කැඳවනු ලැබුවේ මීට මාස 5 ට පෙරාතුව වේ.


    තමන්ට එරෙහි පළමු යුද අධිකරණය අහෝසි කරන ලෙස ඉල්ලා මීට පෙරාතුව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් අධිකරණයට පෙත්සමක් ගොනු කර තිබුණද එය විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කෙරිණි.


    සරත් ෆොන්සේකා මහතා වරදකරු කරමින් අද පස්වරුවේ ජනාධිපතිවරයාගේ නිර්දේශය සඳහා යොමු කළ තීන්දුව සම්බන්ධයෙන් රජය මේ වන ‍තෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.


    කෙසේ වුවද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා රාජ්‍ය සේවයේ යෙදී සිටියදී අවි ආයුධ ගනුදෙනුවලදී අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා කරමින් දෙවෙනි යුද අධිකරණයක්ද ක්‍රියාත්මක වේ.


    - අද දෙරන
     

    hirandazec

    Member
    Jun 17, 2008
    470
    11
    0
    ape jathiya hamadama patala gannawa. even if he is removed from the ranks in my heart he is a true genaral, that nobody can remove.
     

    hbtmrt

    Junior member
  • Dec 24, 2009
    54
    4
    8
    39
    කරුණා දළදා මාළිගයට බෝම්බ ගැහුවා.
    කෝ නීතිය ?
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    King Plan(KP) or K.Pathmanathan

    Kp must have planned all and who is the next on his plan. Plan well executed by King and his team. Who said LTTE is finished? They are not. Read Kp's interview and come to a conclusion. Kp will be next leader of the movement if he is successful in hoodwinking our leaders more!
     

    dreezone

    Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ape minissunta hamadema ikmanata amathaka wenawa. thamage malla pirenawanum anith ayata hena gahala giyath kamak na.... Aththatama mata num Lankawe kiyala kiyannath lajjai.

    Dan oya kagahana kattiya innawane SF traitor kiyala.. puluwannum kiyanna balanna SF eyage jeevithe risk karala war eka dinawanna karapu kapa kereema makala danna puluwan waraddak karala thiyenawada kiyala? Dan ape rate minissu marenne na.

    Ethakota ara ape minissu dahas gaanak marapu KP, Karuna, Pillayan wage aya karapu waradi walata danduwam ko?
     

    sudheera077

    Member
    May 25, 2007
    76
    2
    0
    colombo
    කේ.පී දැන් හිනාවෙන්නෙ ජනරාල් සරත් ෆොන්සේකට නෙවෙයි,අපේ ජාතියට
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    17862127927823613516554.jpg

    17862127930403678016554.jpg

    17862127930635683816554.jpg