Six A Side Cricket Tournament (Jawayen Semarum)

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේකෙ draw එකක් නැති හින්දා අවුලක් නෑ. 300 නෙවෙයි 500 කට උනත් යන්න පුළුවන්නේ. private details ඕනෙත් නෑනේ. :lol::lol::lol::lol:

    වැඩේ සාධාරණයි. transparent. අපි එනවා අනිවා.

    ඔව්, නේ.. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    මොනවා වුනත් අපේ අය හොද ෆන් එකක් අරං ඈති නේ..
     

    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    දෑන් මෑච් එක ඉවර වෙලා ද ?
    මැන් ඔෆ් ද මැච් එල්.කේ. ට ලෑබිලා කියලා තියෙන්නේ...

    මොනවා වුනත් කමක් නෑ..
    අපිත් එක්ක පින්තුර ටිකක් බෙදා ගන්න...

    පිංතූර ගත්තේ නැද්ද කොහෙද...