අවුලක් නැ.... මචන්.... මේ ටිකත් මම දාන්නම්....
Advertisements වලින් කරන්නේ මොකක්ද? තමන්ගේ නිශ්පාදනය මිනිස්සුන්ට සමීප කරන එක. (සිරස Super Star එකෙත්...මොඩ SET එකක් කොහෙන්ද ගෙනත්, ඒවා උලුප්ප උලුප්ප දාලා.... පෙන්නුවා. ඒකෙන් කලේ...එතකොට මිනිස්සු ඒ ගැන කතා කලාම නිකන්ම වැඩසටහන ජනප්රිය වෙනවා. Mega Star එකෙත් ඕකමයි )
ඕකෙත්, ඔය වෙස් නැට්ටුවෝ දාලා.... මැගී කියන්නේ අපේ දෙයක් කියලා පෙන්නලා.... අන්තිමට, ගැලපෙන්නේ නැති නැටුමක් දාලා.... ඒක මිනිස්සුන් අතර පොඩ් කැලඹිල්ලක් ඇති කරන්න හදනවා. මොකෝ, Advertisement ඒක හදපු එකත් දන්නවා....ඒක එතනට ගැලපෙන්නේ නැ. ඒ හින්දම, මිනිස්සු මේ ගැන කතා කරනවා. (හරියට අපි වගේ)
ඒත් මේකේ වැරැද්දක් දැනෙන අය නැති හින්දා..... Advertisement එක හදපු එකෙත් පරමාර්ථය වැඩක් නැ. ඒ Dance එක ක්රීම් සෝඩා ඇඩ් එකක....... International School එකක කෙල්ලෙක් දැම්මම..... ඒකේ ඒ ප්රශ්නේ නැ. ( හරියට දරුවෙක් අවුරුදු 1 දී, මහ පාර දිගේ ඇඳුම් නැතිව ගියාට මිනිස්සු හිනා වෙන්නේ නැ. ඒත් අවුරුදු 18 කොල්ලෙක්.... ඇඳුම් නැතිව ගියොත් මිනිස්සු හිනා වෙනවා. (හැබැයි.... Victoria ගේ Culture එකේ නම් ඒත් හිනා වෙන්නේ නැ
))
othana umbalaa oya kiyana widihee deyak wennee nee.. umbalaa 3denek witharai ne ooka dekalaa thiyennee meekee anith ewun ekek wath ehema deyak dekalaa nee.. oya commercial eka gena minissu hitha hitha innee nee.. apee munissungee purudda thamaa oona deyak gena seken balana eka.. eeka hondai eeth seemaawak thiyenna ooni..
meekee ekek kiwwaa parents laa ohoma lamai issaraha natana eka kethai kiyalaa.. othana innee podi ekek .. maha ekek nemei.. culture ek gene kiyanawaa nam mama kiyannee nee paaree heluwen yanna ooni kiyalaa.. example ekak widihata oya parents talk ekama gamu .. mama U.S.A wala hitiyaa maasa 6k withara.. ee ratawal wala parents laa lamain ta close nee kiyalaa thamaa godak aya hithannee.. eeth eekee anik petta thamaa eththatama thiyennee.. GF or BF tharaha unoth parents lagen thamai ahannee advice ekak.. apee ratee mehema open kathaa karanna puluwan da lamayekta.. apee ratee lovers lata paaree athin allan yanna puluwanda kathaa karanna puluwanda?.. love ooni nee kiyamu, mee wagee thawa kochchara thiyanawada .. mee deewal gena thama mama culture eka wenas wenna ooni kiyannee.
FYI: mona culture ekee unath heluwen paaree yanna bee..