මං බයයි

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.

    mamabayai.jpg


    :P;);):P















    ~#ඨාකුර්Z#~ විසිනි.
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    උඹ අද බයෙන් ...
    ඈයිද මල්ලියේ...
    කෙල්ලන්ගේ බොරු හිනාවට...
    බය නොවෙන් මල්ලියේ...

    කෙළි බසට ලොල් වෙවී..
    පෙම් බසට වශී වී..
    දාහක් හීන මව මවා..
    උඹ නොවෙද මල්ලියේ ..
    එදා හිටියේ MC එකේ...
     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    patta patta :P:P:P +3 :D:D:D
    තැන්කු වේවා..:):)

    උඹ අද බයෙන් ...
    ඈයිද මල්ලියේ...
    කෙල්ලන්ගේ බොරු හිනාවට...
    බය නොවෙන් මල්ලියේ...

    කෙළි බසට ලොල් වෙවී..
    පෙම් බසට වශී වී..
    දාහක් හීන මව මවා..
    උඹ නොවෙද මල්ලියේ ..
    එදා හිටියේ MC එකේ...

    ඒ හින්ද මට්ටු වී
    දැන් ඉන්නෙ
    කෙට්ටුවී
    තිබුන තුට්ටුවටත්
    තට්ටු වී
    අහනව ගමේ උන්
    ඇයි මේ කැහැටු වී..?
    ;);)



     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    lolz, heheeee lassnay saralay nirmanaya:yes::yes:
    mayam walata baya unata maayamaka pately kawadahari:P:P:P
    ඒක තමයි බය, අහුවුනොත් අහුඋනාමයි..ආය ගැලවෙනව බොරු :P:P ඇලෙව්වොත් ඇලෙව්වාමයි වගේ;);):lol:


    lassany machan.
    rep+

    තෑන්ක්ස් මචං :)