මේක 18+ එකක් නෙමේ නේද

the movie is R rated.

අනේමංද මටනං එහෙම එකක් පෙනුනෙ නෑ
මේක 18+ නං American Hsitory X වගේ එව එහෙම 25+ වගේ වෙන්න ඕනෙ
මොක උනත් හොඳ ෆිල්ම් එකක් මචං එච්චරයි මමනං දන්නෙ
What rated ?![]()
R rated. Means restricted viewing. Only for 18+අනේමංද මටනං එහෙම එකක් පෙනුනෙ නෑ
මේක 18+ නං American Hsitory X වගේ එව එහෙම 25+ වගේ වෙන්න ඕනෙ
මොක උනත් හොඳ ෆිල්ම් එකක් මචං එච්චරයි මමනං දන්නෙ
What rated ?![]()
ඒ කියන්නේ මේකේ සීන් නැනේ කොහොමද ෆිල්ම් එක එහෙම

R rated. Means restricted viewing. Only for 18+
Cant even share with grown girl with my age 
සෑහෙන්න තරම් හොඳ මචං. විශිෂ්ථයි කියන්න බෑ නමුත් සිරා ෆිල්ම් එකක්
Nowadays good films mean R ratedCant even share with grown girl with my age
In that case Taken director should be worshiped.
Its about women trafficking and he could have included all the 18+ sex scenes and justify as its done for the sake of the realism of the nature which he didnt
එහෙනම් බාලම බලමුකෝ ඕක බාන්න තව කල් තියනවා මුලින් මේ අලුත් ෆිල්ම් ටික බාලා ඉන්න ඕන

මොන අළුත් ටිකද ?
නම් ටික කියපන්කො බලන්න![]()
prince of persia ong bak 3 raavan තව තියනවා බාන්න එත් හොද කොපි නැනේ
එනකං මුකුත්ම බාන්නෙ නෑ
මේ ෆිල්ම් එක බැලුවද කොහොමදමමනං ඉතිං බ්ලූඑනකං මුකුත්ම බාන්නෙ නෑ
කොටින්ම Avatar එකෙත් Blue Ray එක එනකං බැලුවෙ නෑ![]()
