කිසිදා ඔබව නොලැබෙන බව දනිමුත් මා
නුඹගේ සෙනෙහෙ ඉල්ලා හිඟමන් යැද්දා
මගෙ මුළු හදින් නුඹටම පෙම් කෙරුවෙ මෙමා
ළංවිය නොහැකි ක්ෂිතිජය නුඹමද මන්දා

සයුරේ රළ බිදෙයි පෙණකැටි විසිර සැලෙයි
එලෙසින් මගේ සිත්මල බිද ඉහිරුවේ නුඹයි
කොපමණ තදකරත් පැතුමන් කඩා හැලෙයි
කළුගල් හිතට පෙම්කළ මෝඩයා මමයි

Mystery

harima lassanai
niyamai 


