Download Prince of Persia : The Sands Of Time 2010

KrAzY_iN_LuV

Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    Prince of Persia : The Sands Of Time (2010)

    260r4aa.jpg


    243nngp.jpg


    http://www.imdb.com/title/tt0473075/

    [FORMAT]:…………………..[ Matroska
    [GENRE]:……………………[ Action | Adventure | Fantasy | Romance
    [FILE SIZE]:………………..[ 450 MiB
    [NO OF CDs]:………………..[ 1
    [RESOLUTION]:……………….[ 720*304
    [ASPECT RATIO]:……………..[ 2.35:1
    [FRAME RATE]:……………….[ 23.976 fps
    [LANGUAGE ]:………………..[ English
    [SUBTITLES]:………………..[ none
    [ORIGINAL RUNTIME]:………….[ 01:55:00
    [RELEASE RUNTIME]:…………..[ 01:51:00
    [SOURCE]:…………………..[ R4.ViSiON


    2a76106.jpg


    2hmirdu.jpg


    35bvzp3.jpg


    6rj50o.jpg


    2dljais.jpg




    9gyetu.jpg

    Code:
    [URL]http://www.elakiri.com/forum/showpost.php?p=8109622&postcount=538[/URL]

     
    • Like
    Reactions: DJnet

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    හැමෝටම පහසුවෙන්න දෙයක් කරාම ස්පෑම් වෙන්නේ නෑ...:yes:
    ඒකට තමන් වෙනම ත්‍රෙඩ් එකක් දාගෙන කරන්න, එතකොට හරි,අනුන්ගේ ඒවා අස්සෙ ඉන්ගන්නේ නැතුව :P
    පුලුවන්නම් ඔයාගේ ලින්ක්ස් අයින් කරන්න, උඹෙ ත්‍රෙඩ් වල මම ඇවිත් ලින්ක්ස් දාන්නේ නෑනේ :)
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒකට තමන් වෙනම ත්‍රෙඩ් එකක් දාගෙන කරන්න, එතකොට හරි,අනුන්ගේ ඒවා අස්සෙ ඉන්ගන්නේ නැතුව :P
    පුලුවන්නම් ඔයාගේ ලින්ක්ස් අයින් කරන්න, උඹෙ ත්‍රෙඩ් වල මම ඇවිත් ලින්ක්ස් දාන්නේ නෑනේ :)

    එක එක software නැතුව ගන්න පුළුවන් ලින්ක් එකක් ඒක..
    එක්කෙනෙක්ට හරි උදව්වක් වෙනවා ඒකෙන්, ඔහොම තිබුනාවේ..
    මගේ ලින්ක් එකෙන් සයිට් එකත් promote වෙනවා,;)

    talk section එකේදී open reply කරන්න පුළුවන්, මේක movie section එකේ දැම්මානම් මම රිප්ලයි කරන්නේ නෑ....
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    එක එක software නැතුව ගන්න පුළුවන් ලින්ක් එකක් ඒක..
    එක්කෙනෙක්ට හරි උදව්වක් වෙනවා ඒකෙන්, ඔහොම තිබුනාවේ..
    මගේ ලින්ක් එකෙන් සයිට් එකත් promote වෙනවා,;)

    talk section එකේදී open reply කරන්න පුළුවන්, මේක movie section එකේ දැම්මානම් මම රිප්ලයි කරන්නේ නෑ....
    හික් හික්, කිසිම එකක් ඩවුන් කරන්න වෙන වෙන sw ඕනේ නෑ කොහොමත් :D
    උඹේ එකෙන් විතරක් නෙමෙයි මගේ එවගෙනුත් සයිට් එක ප්‍රමෝට් වෙනවා කොහොමත් :P
    Rar File එක අස්සේ තියෙන File වලින් :D
    මොන සෙක්ෂන් එකේ උනත් අනුන්ගේ ත්‍රෙඩ් වල ඇවිත් ලින්ක්ස් දාන එක නම් මහ චා වැඩක්, තමන්ගේ ත්‍රෙඩ් වල රිප්ලයි නැති අය තමයි එහෙම කරන්නෙ ලොලේ ලොල් :D
     

    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    wow thanks for sharig machan.........:)(you must spread some reputation around before giving....magulak katha karanawa......:()
     
    Last edited: