Dilshan ta and Randiv ta monawa weida?

Mokada karanna one?

  • දඩ ග‍හන්න one..

    Votes: 1 4.3%
  • තරග තහනම තරන්න one....

    Votes: 0 0.0%
  • දඩුවමක් ‍‍‍ෙදන්න් one na....

    Votes: 22 95.7%

  • Total voters
    23

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    header.jpg

    News :
    http://adaderana.lk/news.php?nid=9428

    Dilshan tai Randiv tai eda No-Ball incident eken passe samahara wita tharaga tahanam (තරග තහනï) karanna or dada (දඩ) ayakaranna yanne....

    mokada hitanne mee gana....?
     
    Last edited:

    gihan465

    Member
    Oct 24, 2007
    724
    57
    0
    adoo A'ka maha gon Part 1k ne :confused: :frown:
    Ehema baluwama mokek hari 1ek 100k gahanna iddi baller kenekta no ball 1k daanna ba adin passe :no:
    Stupidity as it best From Sri lankan Cricket commitee :dull: :growl: :frown:

    dili ge case 1 mokadda ???
     
    melanxpress

    Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    adoo A'ka maha gon Part 1k ne :confused: :frown:
    Ehema baluwama mokek hari 1ek 100k gahanna iddi baller kenekta no ball 1k daanna ba adin passe :no:
    Stupidity as it best From Sri lankan Cricket commitee :dull: :growl: :frown:

    dili ge case 1 mokadda ???

    dishan no-ball eka danna kiwwa kiyala tama maattu wela thiyenne... Randiv hitala ohoma deyak karanne naane... eeka sure.. bt mama hitanne sangama wenna ati ooka kiyanna atte...no ball ekak daanna kiyala.....
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia

    මචන් මේක අහගනින් රන්දීව් බොලෙ දන්නෙ ඌට ඕන විදියට මිසක් එක එක පකඩයොන්ට 100 ගහන්න නෙවෙයි.
     
    • Like
    Reactions: unLich

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    මචන් මේක අහගනින් රන්දීව් බොලෙ දන්නෙ ඌට ඕන විදියට මිසක් එක එක පකඩයොන්ට 100 ගහන්න නෙවෙයි.

    ow ow lokka :):):)
     
    dishan no-ball eka danna kiwwa kiyala tama maattu wela thiyenne... Randiv hitala ohoma deyak karanne naane... eeka sure.. bt mama hitanne sangama wenna ati ooka kiyanna atte...no ball ekak daanna kiyala.....
    මම නම් හිතන්නේ නෑ සංගා එහෙම දෙයක් කරන්න කියයි කියලා.හැබැයි අපේ ඩිලි ව නම් සත පහකට ශුවර් නෑ.ඒත් ඉතින් එහෙම කලා කියලා තාම සෙවාක් මොනවත් කිව්වේ නෑ.එක තමයි ලොකුම අවුල.මේ අපේ එවුන්ටනේ ඉන්න බැරි...
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia

    එල කිරි කථාව මචන්...:cool: :cool: :cool:
    උබට +රිප්

    ekanam atta :)

    මතකද දෝනියා කිව්වා මුත්තයියට කොහොමවත් 800ක් ගන්න දෙන්නෑ කියලා.ඒ වගේ තමයි ඩෝ අපේ උනුත්, ඌ වගේ කටින් බතල හිටවලා ඉල්ලගෙන නෑවේ නෑ.අරූට 100 ගහන්න නොදී ක්‍රියාවෙන් පෙන්නුවා.
     
    මතකද දෝනියා කිව්වා මුත්තයියට කොහොමවත් 800ක් ගන්න දෙන්නෑ කියලා.ඒ වගේ තමයි ඩෝ අපේ උනුත්, ඌ වගේ කටින් බතල හිටවලා ඉල්ලගෙන නෑවේ නෑ.අරූට 100 ගහන්න නොදී ක්‍රියාවෙන් පෙන්නුවා.
    ඔව් ඔව් එක නම් හොඳට මතකයි.අපේ එවුන් මොනවා හරි කිව්වොත් කරනවා මයි.එකට තවත් හොඳ උදාහරණයක් තමයි මහින්ද...:cool: