ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

Feb 16, 2010
265
34
0
ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

ලෝකයේ සංවර්ධිත රටවල් සියයක්‌ අතරින් ඉන්දියාවද අභිබවා ශ්‍රී ලංකාව හැටහය වැනි ස්‌ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත. ‘නිවුස්‌ වීක්‌’ සඟරාව මගින් පවත්වන ලද මෙම සමීක්‍ෂණයේදී ඉන්දියාව හිමිකර ගෙන ඇත්තේ හැත්තෑ අට වැනි ස්‌ථානයයි. පකිස්‌තානය සහ බංගලාදේශය අසූනව වැනි සහ අසූ අට වැනි ස්‌ථානය හිමිකර ගෙන තිබේ.
පළමුවැනි ස්‌ථානය හිමිකර ගෙන ඇත්තේ පින්ලන්තයයි, දෙවැනි හා තෙවැනි ස්‌ථානයන් හිමිකර ගෙන ඇත්තේ ස්‌විස්‌ටර්ලන්තය හා ස්‌වීඩනයයි. ඇමරිකා එක්‌සත් ජනපදය හිමිකරගෙන ඇත්තේ එකොළොස්‌වැනි ස්‌ථානයයි.

http://www.newsweek.com/2010/08/15/interactive-infographic-of-the-worlds-best-countries.html

මේක බලලා
ආඩම්බර වෙන්න ..... ශ්‍රී ලංකාව කියන්නේ මගේ මව්බිම කියලා හිතන අය
දුක් වෙන්න....... කුහක දේශපාලනය හිතේ තියන අය
 
Last edited:

windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
presidentslfpwinatcrowd.jpg

Ratata Jaya
 
  • Like
Reactions: dumasrc

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    නියමයි.... හැබැයි මචං මේව හැමෝටම පේන්නෙ නෑ. සමහරු හොය හොය දාන්නෙ ලංකාවට පහල තැන් හිමිවෙන දේවල්මනේ. බොහොම සිතූතියි කිව්ව.
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    නියමයි.... හැබැයි මචං මේව හැමෝටම පේන්නෙ නෑ. සමහරු හොය හොය දාන්නෙ ලංකාවට පහල තැන් හිමිවෙන දේවල්මනේ. බොහොම සිතූතියි කිව්ව.
    ගනන් ගන්න එපා බන් කාලයක් මේ රටේ සුද්දෝ හිටියනේ :lol: ඒ උන්ගේ ගති තමා :lol:
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    Ahanda deyaknaaa . indiyava nikan pumbanava vitharaiii
    arhule hissssssss.balapanko sithala kaleta sithalen marenava ,usnen marenava , kanda naaa, oya hindi film vala pennana indiyava neme aththa.

    bahutharayak minissu antha duppath. kanda nathuvane marenne. lankave ehema naa ne.
    apita vadiya salli thiyenava lankave higannanta. kauruvath kanda nathuva marennne naa ne.

    kohomath lankava indiyavata vadiya hodai . koi paththenuth.
     
    පට්ට කතාව ලඟ හිටියනම් මසුරන් දාන්න වටිනවා...:yes:
    ඉන්දියාවේ ෂෝ එක විතරයි තමා වැඩ බැරි ටාසන්ල ටිකක් ඉන්නේ :lol:
    දකුණු ඉන්දියාවේ ගන්න දෙයක් නෑ :dull:
     
    Feb 16, 2010
    265
    34
    0
    පට්ට කතාව ලඟ හිටියනම් මසුරන් දාන්න වටිනවා...:yes:
    ඉන්දියාවේ ෂෝ එක විතරයි තමා වැඩ බැරි ටාසන්ල ටිකක් ඉන්නේ :lol:
    දකුණු ඉන්දියාවේ ගන්න දෙයක් නෑ :dull:

    ඇත්ත කතාව....
    දකුණු ආසියාවෙනුත් 01 ලංකාව........