Sri Lanka Defeats India

the_myth

Well-known member
  • Apr 15, 2009
    1,568
    171
    63
    in a country like heavan
    ‘‘චක්දේ ශ‍්‍රී ලංකා’’ - ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි.

    Thursday, 19 August 2010.Source:lanka C news

    ලෝකයේ සංවර්ධිත රටවල් සියයක්‌ අතරින් ඉන්දියාවද අභිබවා ශ්‍රී ලංකාව හැටහය වැනි ස්‌ථානය හිමි කර ගැනීමට සමත් වී ඇත.‘නිවුස්‌ වීක්‌’ සඟරාව මගින් පවත්වන ලද මෙම සමීක්‍ෂණයේදී ඉන්දියාව හිමිකර ගෙන ඇත්තේ හැත්තෑ අට වැනි ස්‌ථානයයි. පකිස්‌තානය සහ බංගලාදේශය අසූනව වැනි සහ අසූ අට වැනි ස්‌ථානය හිමිකර ගෙන තිබේ.

    පළමුවැනි ස්‌ථානය හිමිකර ගෙන ඇත්තේ පින්ලන්තයයි, දෙවැනි හා තෙවැනි ස්‌ථානයන් හිමිකර ගෙන ඇත්තේ ස්‌විස්‌ටර්ලන්තය හා ස්‌වීඩනයයි. ඇමරිකා එක්‌සත් ජනපදය හිමිකරගෙන ඇත්තේ එකොළොස්‌වැනි ස්‌ථානයයි. නිවුස් වීක් වාර්තාව මෙතනින් බලන්න
     
    • Like
    Reactions: croshanlg

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    අහන්නත් සතුටුයි.... ඒත් අමතක කරන්න හොඳ නෑ අපි තවමත් ඉන්නෙ 68 වෙනි ස්ථානයෙ කියල...


    This is an important milestone....

    We have a long way to go....



    and YES.... WE SHALL GO ALL THE DISTANCE.......


    YES... WE CAN........