mama yanawa heena balanneaaa na waraduwa
game gahanne
![]()
game gahanne heenenda?


mama yanawa heena balanneaaa na waraduwa
game gahanne
![]()


අනේ මන්දා....
අදවත් ට්රයි 1ක් දෙන්න ඔනේ බලන්න....![]()



එහෙම කියන්න එපා මෙයලා වැරදියට හිතයි....oyata ithin wena ewane peenne...![]()


ඕං එහෙනං පටන් ගන්නව.
මෙන්න මේ කියන්න යන සිද්දිය හීනයක් බවද එහි එන නම් ගම් සියල්ල ද හීනයක් බවද, සිදුවූ සියල්ල හීනෙන් සිද්ද වූ දේවල් බවද කාරූණිකව සළකන්න.
ඕං එදා මහ රෑ තමයි රෑ, ඝනාන්ධකාරයේ මුලු මූකලානම ගිලිල තිබුනෙ. කොච්චර කලුවරද කියනවනම් ඇහෙට ඇගිල්ලෙන් ඇන්නත් පේන්නෙ නැති ගානයි. මාත් ඉතින් හොදට හද පායපු රැයක් එළඹෙනකං ඇගිලි ගැන ගැන උන්නෙ කාලයක් තිස්සෙ. මොකද කියනව නම් මගෙ මැණිකෙව මගෙ පැල්කොටේට කැන්දන් එන්න තමයි ඒ. ඒ මගේ නරක වෙලාව කියන්නෙ මීට කලින් හද පායපු හැම රෑකම වෙන මොකක් හරි මගඩියක් කඩාපාත් වෙනව. එක්කො වැස්ස, නැත්තං ඒත් වැස්ස. මක් කොරන්නද ඉවසන්නම බැරිතැන තමා මැණිකෙත් එක්ක කතාබස් කොරගත්තෙ එදා රෑට හදපාන නැති උනත් කමක් නෑ, තියෙන පානක ටෝච් එළියෙං යමු කියල. ටයිම් එකත් ෆික්ස් කරගත්ත කිසි අවුලක් නොවෙන්න...
මතු සම්බන්ධයි![]()



man heenayak dakkada kiyalawat mata matak nane![]()
![]()

