Last week in pictures! [Really Amazing] <Part4>

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මොකක්ද කිව්වේ, මගේ යකා අව්ස්සන්න එපා
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    අන්න ඒක තමා මන් කිවෙ අරයා පව් කියල..:P
    ඔයා එයටත් ඔය කතාව කොච්චර නම් කියන්න ඇද්ද:dull:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    emoticon-0140-rofl.gif
    අන්න ඒක තමා මන් කිවෙ අරයා පව් කියල..:P
    ඔයා එයටත් ඔය කතාව කොච්චර නම් කියන්න ඇද්ද:dull:
    ඔය ඉතින් මගේ යකා ඇත්තටම අව්ස්සගන්න තමයි හදන්නේ,
    මම එයාට ඕව කියල නෑ :dull:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    එහෙනම් අහවල් එකක්ද කියන්නේ? :growl:
    ඊයේ පෙරේදා 99 වෙනි උපන්දිනේ හොරෙන්ම ගත්තා අපිට කේක් නෑ
    අනේ පලයන් බන් මල්ලි යන්න..:dull:
    ආ එස්එල් එනවකො දෙන්නම් කේක්..;)
    තව මාස 4යි නෙ.:cool:
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    අනේ පලයන් බන් මල්ලි යන්න..:dull:
    ආ එස්එල් එනවකො දෙන්නම් කේක්..;)
    තව මාස 4යි නෙ.:cool:
    කොහෙ යන්නද බොල මේ හදාගත්තු පැල දාල :D
    එන්නම් එන්නම්, නිකන් කේක් දීලා හරියන් නෑ, වෙඩින් කේක් තියෙනවනම් ගොඩක් හොඳයි:love:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    කොහෙ යන්නද බොල මේ හදාගත්තු පැල දාල :D
    එන්නම් එන්නම්, නිකන් කේක් දීලා හරියන් නෑ, වෙඩින් කේක් තියෙනවනම් ගොඩක් හොඳයි:love:
    පිස්සුද බොල:lol: