මොකක්ද කිව්වේ, මගේ යකා අව්ස්සන්න එපානැ යාලුවෙලා හිටිය කාලෙ දහදුක් විදින්න ඇති..![]()
මොකක්ද කිව්වේ, මගේ යකා අව්ස්සන්න එපානැ යාලුවෙලා හිටිය කාලෙ දහදුක් විදින්න ඇති..![]()
මොකක්ද කිව්වේ, මගේ යකා අව්ස්සන්න එපා


ඔය ඉතින් මගේ යකා ඇත්තටම අව්ස්සගන්න තමයි හදන්නේ,![]()
![]()
![]()
අන්න ඒක තමා මන් කිවෙ අරයා පව් කියල..![]()
ඔයා එයටත් ඔය කතාව කොච්චර නම් කියන්න ඇද්ද![]()

ඔය ඉතින් මගේ යකා ඇත්තටම අව්ස්සගන්න තමයි හදන්නේ,
මම එයාට ඕව කියල නෑ

කව්ද කිවෙ ඔයා එහෙම කිවා කියලා ගෙම්බො..මම බය වෙන්න කිව්වද ගෙම්බියේ


එහෙනම් අහවල් එකක්ද කියන්නේ?කව්ද කිවෙ ඔයා එහෙම කිවා කියලා ගෙම්බො..![]()

අනේ පලයන් බන් මල්ලි යන්න..එහෙනම් අහවල් එකක්ද කියන්නේ?
ඊයේ පෙරේදා 99 වෙනි උපන්දිනේ හොරෙන්ම ගත්තා අපිට කේක් නෑ



කොහෙ යන්නද බොල මේ හදාගත්තු පැල දාලඅනේ පලයන් බන් මල්ලි යන්න..
ආ එස්එල් එනවකො දෙන්නම් කේක්..
තව මාස 4යි නෙ.![]()


පිස්සුද බොලකොහෙ යන්නද බොල මේ හදාගත්තු පැල දාල
එන්නම් එන්නම්, නිකන් කේක් දීලා හරියන් නෑ, වෙඩින් කේක් තියෙනවනම් ගොඩක් හොඳයි
