How was ur Day 2day?

Hw was ur day?

  • Whle day was so good ! :D

    Votes: 12 21.1%
  • Very bad..till now

    Votes: 10 17.5%
  • good and bad ..Both..

    Votes: 12 21.1%
  • Normal gud day :)

    Votes: 23 40.4%

  • Total voters
    57
  • Poll closed .

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
stop making me sleepy :) yawns

37.gif
37.gif
37.gif
now u can go back to bed :lol:
 

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ඔන්න උදේ පාන්දරින්ම 9 ට විතර නැගිට්ටා. ඒකත් අම්මගෙ බලකිරිල්ල හින්ද. නැත්තං තවත් පාන්දරින් 12ට විතර මම නැගිටින්නෙ. හදල දුන්න තේඑකත් බිව්ව. ෆට්ටම සීතලයි. එළියෙ නාකපන වැස්ස. පෙරැහැර දවස් කොහොමත් මේ වගේ. පීසී එක ඔන් කරන්නත් බෑ. අම්ම යනකං ඉදල දොර හොදට වහගෙන ආයෙත් පොඩි ඇලට් එකක් දැම්ම. මේ දැන් අවදි උනා ඒත් තාම වැස්ස. අද පෙරහැර බලන්න යන්න හිතන් ඉන්නෙ. ඒ සිතුවිල්ලත් වැස්සෙන්ම හේදිල යයි වගේ. :(:)
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow ~Lindsay~ ......tharamaka vahibara kaala gunayak pawathinne .....witin wita mada wasi athiwenawa ...... tharamaka thada sulagakda pawathinawa :) sthuthi mama gampaha praadeesheeya waarthakaru agrmrs :D