eye ra heenayak dakkada....??

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උදේ නැගිට්ටෙ දැන් තමයි
    නැටිට්ටේ හීනෙන් වගේ තමයි
    විභහගෙ ඉවරයි ඒක හීනයක් වගෙයි දැන්
    හීන දකිනව දකිනව සැබෑ වෙන්නෙ නෑ අයියෝ

    දකිනව තව දකිනවා තව එකක් බලමු
    බැරිම නම් වෙන කෙනෙකුගෙ සිහිනයක් හරි බලමු
    12 හෙ ඉදන් 6 වෙනකම් දවල් හීන දකිමු
    කනාවට වත් සැබෑ උනොත් දිගටම සිහින දකිමු........

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    ඉදල ඉදල හොද හොද හීන අපි දකිනවා
    මදුරුවො ඇවිල්ල ඒ හීනෙත් කනවා

    දවසක් මම ජනාධිපති වෙනව දැක්කා
    අනේ මන්දා මේක හීනයක්ද කියලා

    සිහිනයේ බලපොරොත්තුව

    උදේ නැගිට්ටෙ දැන් තමයි
    නැටිට්ටේ හීනෙන් වගේ තමයි
    විභහගෙ ඉවරයි ඒක හීනයක් වගෙයි දැන්
    හීන දකිනව දකිනව සැබෑ වෙන්නෙ නෑ අයියෝ

    දකිනව තව දකිනවා තව එකක් බලමු
    බැරිම නම් වෙන කෙනෙකුගෙ සිහිනයක් හරි බලමු
    12 හෙ ඉදන් 6 වෙනකම් දවල් හීන දකිමු
    කනාවට වත් සැබෑ උනොත් දිගටම සිහින දකිමු..

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    උදේ නැගිට්ටෙ දැන් තමයි
    නැටිට්ටේ හීනෙන් වගේ තමයි
    විභහගෙ ඉවරයි ඒක හීනයක් වගෙයි දැන්
    හීන දකිනව දකිනව සැබෑ වෙන්නෙ නෑ අයියෝ

    දකිනව තව දකිනවා තව එකක් බලමු
    බැරිම නම් වෙන කෙනෙකුගෙ සිහිනයක් හරි බලමු
    12 හෙ ඉදන් 6 වෙනකම් දවල් හීන දකිමු
    කනාවට වත් සැබෑ උනොත් දිගටම සිහින දකිමු..

    ඉදල ඉදල හොද හොද හීන අපි දකිනවා
    මදුරුවො ඇවිල්ල ඒ හීනෙත් කනවා
    දවසක් මම ජනාධිපති වෙනව දැක්කා
    අනේ මන්දා මේක හීනයක්ද කියලා
    දකිනව තව දකිනවා තව එකක් බලමු
    බැරිම නම් වෙන කෙනෙකුගෙ සිහිනයක් හරි බලමු
    12 හෙ ඉදන් 6 වෙනකම් දවල් හීන දකිමු
    කනාවට වත් සැබෑ උනොත් දිගටම සිහින දකිමු........

    CTRL C + CTRL V :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: