ගැහැණු හිත..

Anteros

Member
Nov 22, 2009
933
288
0

අපොයි නෑ මම කෙල්ලන්ට ආද‍රෙයි;):yes::yes:
ස්තූති වේවා උඹට:):)

උඹත් මාර ඇඩ් තමා දාන්නේ
මේ පෝස්ට් එක දකින එලකිරි කෙල්ලන්ටත් උඹ ගැන
ආ.....දරේ හිතෙයි ;)
 
Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    siraawata Biology/Physics e witharak newei Chemistry ekath shape eth kellonwanam thaama therum ganna be :P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    උඹත් මාර ඇඩ් තමා දාන්නේ
    මේ පෝස්ට් එක දකින එලකිරි කෙල්ලන්ටත් උඹ ගැන
    ආ.....දරේ හිතෙයි ;)
    එහෙමවත් ඉතිං කෙල්ලෙක්ගෙ බැල්ම වැටුනොත් හොදා;):lol::lol:
    වේලි වේලි ඉන්නවට වඩා:P
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    siraawata Biology/Physics e witharak newei Chemistry ekath shape eth kellonwanam thaama therum ganna be :P
    අනිවා, ඒ ඕනි දෙයක් අවුලක් නෑ, ඒ මේ ගැහැණු කියන සබ්ජෙක්ට් එක මාර කම්ප්ලෙක්ස් නේද ලොක්කා:yes:;)
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    අනිවා, ඒ ඕනි දෙයක් අවුලක් නෑ, ඒ මේ ගැහැණු කියන සබ්ජෙක්ට් එක මාර කම්ප්ලෙක්ස් නේද ලොක්කා:yes:;)

    siraawata.. ;);)
     
    Anteros

    Member
    Nov 22, 2009
    933
    288
    0
    එහෙමවත් ඉතිං කෙල්ලෙක්ගෙ බැල්ම වැටුනොත් හොදා;):lol::lol:
    වේලි වේලි ඉන්නවට වඩා:P

    ඔහොම යං ඔහොම යං සහෝදරයා
    අපිටත් දවසක හරියයි නේද? :lol: :lol:
    ඇයි බඹා කොටපු කෙනා තාම හමු උනේ නැද්ද?:eek:
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    siraawata.. ;);)
    ;);)
    ඔහොම යං ඔහොම යං සහෝදරයා
    අපිටත් දවසක හරියයි නේද? :lol: :lol:
    ඇයි බඹා කොටපු කෙනා තාම හමු උනේ නැද්ද?:eek:
    අනිවා, බලමුකො:lol::lol:
    බඹා කෙටූ එකී නම් නෑ ඒත් බඹරු කොටපු කෙල්ලො නම් ඕනිතරම්;);)

    beautiful poem! :)
    ස්තූතියි ලොක්කා:):)

    absolutely true bro!
    nice concept,nice wording!
    හිහි, තෑන්ක්ස් බ්‍රදර්:):)
     
    Zodiac

    Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    hadapu kena genma thamai ahanna wenne.......:shocked:hehe..:rofl::lol:
    Nice one Taku
    11.gif
     
    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    hadapu kena genma thamai ahanna wenne.......:shocked:hehe..:rofl::lol:
    Nice one Taku
    11.gif
    හ්ම්, හදපු කෙනා හම්බවුනොත් මම මතක් කලා කියන්නකො;)

    ela machan
    තෑන්ක්ස් මචාං:)

    නියමයි ~#ඨාකුර්Z#~
    දිගටම ලියන්න
    ස්තූතියි මචං:)

    ela ela niyamay:yes:
    ස්තූතියි බ්‍රදර්;)

    eka tamai api unique creation ekak wela tiyenne !!:lol::lol:
    හ්ම්, මාරයි නේ:lol::lol: