::::new anuththara theme song 4 uda irakse:::::

kasuncj

Member
Sep 10, 2008
4,420
230
0
matara

ඔන්න කට්ටියම බලන් හිටපු ලස්සනම song එකක් මම දෙනව හැබයි තාම මේකෙ radiyo cut එක තමයි තියෙන්නෙ original එක හම්බ උනු ගමන් දෙනව ඔක්කොටම

SONG - UDAA IRAK SE ( Anuttara Hiru Fm)
ARTIST- THILINA R ft DAMMIKA EDIRISINGHE
LYRICS - LAKMAL WEERASIRI
MUSIC & MELODY COMPOSED BY THILINA RUHUNAGE​


good work THILINA R aiya




උදා ඉරක් සේ පායා හිත පුරා...සදා විදින්නම් අදරය නුරා
සරා සදක් සේ අලේ ඇති තුරා.. හිතින් විදින්නම් ආත්මය පුරා
මහදේ දිවුරා ඔබ මගේ තුරුලට වුනා
රහසේ දැනෙනා අදරෙ උතුරා ගියා.
.
.