ෂා මල්ලී ආපහු ඇවිල්ලා... සින්හල ෆිල්ම් ගොඩක් දාලා ඇති ඩවුන්ලෝඩ් කරන්න යකෝ ආව ගමන් බාවන්න නේද හැදුවෙ ඒ:shocked::eek: මචන් අන්න අරෙහෙ වාසනා කේක් එකට ඕඩර් එකක් දීලා ඉදහන් නැත්නම් තව මොනව බාන්න කියයිද දන්නෙ නෑ:lol::lol: