තිලකරත්න ඩිල්ෂාන් 17 හැවිරිදි සිම්බ්බ්වේ සුදු ජාතික දැරියක් ¥ෂණය කරල
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පිලේ තුන් ඉරියව් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන්හට සිම්බාබ්වේ දේශයට පැමිණීම තහනම්කර ඇතැයි සිම්බාබ්වේ රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ වසරේ මැයි මාසයේ පැවැති ශී‍්‍ර ලංකා පිලේ සිම්බාබ්වේ සංචාරය අතරවාරයේදී 17 හැවිරිදි සිම්බ්බ්වේ සුදු ජාතික දැරියක් ¥ෂණය කිරීමේ සිද්ධියකට අදාලව මේ තහනම පනවා ඇතැයි පැවසේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ඩිල්ෂාන් එක් දිනක් සිම්බාබ්වේ පොලිස් සිරමැදිරියක සිට ඇතැයි ද වාර්තා වේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යට හෙලිවීම වලක්වා ගැනීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුව විසින් අල්ලසක් ලෙස ඇමරිකානු ඩොලර් 15,000 ක් සිම්බාබ්වේ මාධ්‍ය හා පොලිස් ප‍්‍රධානින් පිරිසකට ලබාදී ඇතැයි ද පැවසේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ද දන්නා බව මේ අතර වාර්තා වේ.
මේ සිද්ධිය සම්බන්ධ ඉගියක් අගෝස්තු 30 වැනිදා ද අයිලන්ඞ් ඉංගී‍්‍රසි පුවත්පතට කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධ ලිපි සපයන දකුණු අපි‍්‍රකානු ජාතිකයෙකු වන ටේරවර් චෙස්ටර්ෆීල්ඞ් මාධ්‍යවේදියා විසින් හෙලිකර තිබිණි.
අදාල මාධ්‍යවේදීයා මේවන විට ශී‍්‍ර ලාංකික කතක් විවාහකරගෙන ශී‍්‍ර ලංකාවේ වාසය කරයි.
ඩිල්ෂාන්ට ශී‍්‍ර ලංකා පිලේ උප නායකත්වය ලබානොදීමට හේතුවූයේද මේ කරුණ බවද පැවසේ.
මේ අතර, ඩිල්ෂාන්ට එරෙහිව තරග පාවාදීමේ චෝදනාද මතුව ඇතැයි වාර්තා වේ.
මේ චෝදනා වලට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අතුරු කමිටුවේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ ද සම්බන්ධකම් තිබීම හේතුවෙන් ඩිල්ෂාන්ගේ චෝදනා යටපත් කිරීමට කටයුතු කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් අභ්‍යන්තර ආරංචි වාර්තා කරයි.

Last edited:

Boru kiyanna epa ban 

, unge salli walata ona tharam news hadanna puluwan