ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.

    ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා ලබාදෙන්න



    2011 වසර සඳහා වූ අයවැය රටේ සංවර්ධනය වේගවත් කරන අයවැයක් කිරීමට සමාජයේ විවිධ පැතිකඩ නියෝජනය කරන සියලුම පාර්ශවයන්ගේ යෝජනා හා නව අදහස් යොමුකරන ලෙස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය ඉල්ලා සිටී.
    ශ්‍රී ලංකාව ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්කිරීමේ ඉලක්කය කෙරෙහි අවධානය‍ යොමුකරමින් මෙම පියවර ගෙන ඇත.

    පූජ්‍ය හා පූජක පක්ෂය, දේශයට හිතැති බුද්ධිමතුන්, විශ්‍රාමිකයන්, රජයේ සේවයේ විවිධ අත්දැකීම් සහිත රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, ශිෂ්‍යයන්, ස්වයං රැකියාවල නියුතුවූවන් ඇතුළු සියලු පාර්ශවයන්ට මේ සඳහා අදහස් ඉදිරිපත් කළ හැකිය.

    මෙහිදී තම ප්‍රදේශයේ ආරම්භ කර මන්දගාමී ස්වරූපයෙන් ක්‍රියාත්මක වන හෝ අතරමග නතර කර ඇති හෝ අසාර්ථකභාවයට පත්ව ඇති සංවර්ධන ව්‍යාපෘති ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු හා ඒවා කඩිනමින් සංවර්ධනය කිරීමේ ක්‍රමෝපාය පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ හැකිය.

    එසේම තම ගම, නගරය, ප්‍රදේශය සැබෑ සංවර්ධනාත්මක වෙනසකට පරිවර්තනය කිරීමට ඉවහල් වන ප්‍රායෝගික යෝජනා සහ අදහස් ද ලබාදිය හැකිය.

    තවද රජයට හිමිවිය යුතු ආදායම් ලබාගැනීමේ සරල ක්‍රම, නව ආදායම් මාර්ග මෙන්ම රජයේ ආදායම් දෙපාර්තමේන්තුවල සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා හා අදහස් ද දැක්විය හැකිය.

    මීට අමතරව සිය ප්‍රදේශයේ සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා හා අදහස් මෙන්ම රජයේ සංවර්ධන කටයුතුවලදී 2011 වසරේ ප්‍රමුඛතාව ලබාදිය යුතු අංශ හඳුනාගැනීමට ඉවහල් වන යෝජනා හා අදහස් ද ලබාදෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.




    ඔන්න චාන්ස් එක හා දෙමු බලන්ඩ අදහස් යෝජනා....:lol::lol::lol::lol::lol::lol:
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,757
    3,343
    113
    ෆ්ලුජා නගරය
    we can develop computer games !
    halo4c.jpg


    rep++ add to me!
     

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    ඔන්න චාන්ස් එක හා දෙමු බලන්ඩ අදහස් යෝජනා....:lol::lol::lol::lol::lol::lol:

    ඉස්සෙල්ලාම උඹල වගේ මෝඩ ඔටුවන්ව ලංකාවෙන් චුත කරල දාන්න ඕනේ.:D
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉස්සෙල්ලාම උඹල වගේ මෝඩ ඔටුවන්ව ලංකාවෙන් චුත කරල දාන්න ඕනේ.:D

    එතකොට උඹල වගේ ඇඟ පුරාම මොලේ උන්ව තව ටිකක් අන්දන්ඩ ඕනෙ.:rofl:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,458
    5,790
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉස්සෙල්ලාම උඹල වගේ මෝඩ ඔටුවන්ව ලංකාවෙන් චුත කරල දාන්න ඕනේ.:D

    :eek: කෝ එතකොට ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙශන් ?
    ඒක නැතුවද ඔය ආශ්ච්ර්‍යය කරන්න යන්නේ
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඉස්සෙල්ලාම අපි වගේ මෝඩ ඔටුවන්ව ලංකාවෙන් චුත කරල දාන්න ඕනේ.:D

    හරියට හරි මචන්. ඇති යන්තම් උඹට තේරුම් ගියා.:lol::lol::lol:
     

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    එතකොට උඹල වගේ ඇඟ පුරාම මොලේ උන්ව තව ටිකක් අන්දන්ඩ ඕනෙ.:rofl:
    උඹල ඉතින් හැමදාම කරන්න දන්නේ වැරදි හොයන එක විතරයි. :nerd: ඒකනේ උඹලට කිසිම දියුනුවක් නැත්තේ.:P:lol:
     

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    :eek: කෝ එතකොට ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙශන් ?
    ඒක නැතුවද ඔය ආශ්ච්ර්‍යය කරන්න යන්නේ

    මුන් වගේ කලවැද්දන්ට මොන ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙශන් ද?
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    උඹල ඉතින් හැමදාම කරන්න දන්නේ වැරදි හොයන එක විතරයි. :nerd: ඒකනේ උඹලට කිසිම දියුනුවක් නැත්තේ.:P:lol:
    හොඳවෙලාවට ආණ්ඩුවෙ ජොබ් එකක් නොකරන්නේ.:lol::lol:
     

    Blue Blood

    Member
    Feb 15, 2010
    257
    21
    0
    හොඳවෙලාවට ආණ්ඩුවෙ ජොබ් එකක් නොකරන්නේ.:lol::lol:

    උඹලට කවදාවත් හම්බුවෙන්නෙත් නැහැ.:P
    නරියත් මිදි තිත්තයි කිව්වලුනේ...
    :lol::lol::lol:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    1. මහින්ද ගෙදර යැවීම.
    2. මහින්දගේ පරපුර ගෙදර යැවීම. ( රාජ්‍ය ආයතනවල සභාපති දූර ඇතුළු තනතුරු වලට පත්කර ඇති 300 ක නෑදෑ පරපුර)
    3. විධායක ජනාධිපති දුරය අහෝසි කිරීම. පාර්ලිමේන්තු චන්දය අවුරුදු 4 කට සැරයක් පැවැත්වීම හා එය පැවැත්වීමට නියමිත දිනයක් ව්‍යවස්ථාවෙන් තීරණය කරගැනීම.
    4. 17 වන ව්‍යවස්ථා සංශෝදනය බලාත්මක කිරීම.
    5. පොලිසිය සහ හමුදාව ස්වාධීන ආයතන බවට පත්කිරීම.
    6. ජනතා මුදල් නාස්තිකරන මන්ත්‍රී දීමනා නවතා දැමීම.
    7. 2010 ජනදිපතිවරණයේ සත්‍ය ප්‍රතිපල ප්‍රකාශයට පත්කිරීම.
    8. අල්ලස් හා දුෂණය නැවත්වීමට ඇති නීති දැඩි කිරීම.
    9. මත්පැන් භාවිතය තහනම් කිරීම.
    10. විදේශ වලට බදු දී ඇති ලංකාවේ ඛනිජ සම්පත
    නැවත
    අත්පත් කරගැනීම.
    11. නවීන කාලයට ගැලපෙන පරිදි ලංකාවේ රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීම.
    12. මන්ත්‍රී වාහන වලට වැය කරන කෝටි ගණන් ධන නාස්තිය වැලැක්වීම. මන්ත්‍රී වරුන්ට තීරු බදු සහන අයින් කිරීම.
    13. අලුතෙන් ඉදිකරන පාරවල් පාලම් සියල්ල ඉදිකරන්නේ ජනතා මුදලෙන් නිසා ඒවාට දේශපාලුවන්ගේ නම්ද ඔවුන්ගේ අම්මල තාත්තලාගේ නම්ද යෙදීම නැවත්වීම. ඔවුන්ට තම මව පියගේ නම සඳහන් දෙයක් තැනීමට අවශ්‍ය නම් තමන්ගේ මුදලින් කරාට කම් නැත. ( හොරා කාගත් මුදලින් නොවේ)
    14. ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම. පාසල් වැඩි දියුණු කිරීම. කොළඹට කිරි ගමට කැකිරි න්‍යායෙන් බැහැර වීම.
    15. නඩුවක් ඇසීමට අවුරුදු 20,30 ක් ගතවෙන ලංකාවේ අධිකරණ ක්‍රමය වෙනස් කිරීම.
    16. යටිතල පහසුකම් දියුණු කල පමණින් රටක් දියුණු නොවන බව දේශපාලුවන්ගේ මොලගෙඩි වලට පැහැදිලි කර දීම.
    17. අධි වේගී අන්තර්ජාල පහසුකම් ලබාදීම. :P;)
    18. අලුතෙන් විශ්ව විද්‍යාල ඇතිකිරීම. (පුද්ගලික විශ්ව විද්‍යාල වෙනුවට)
    19. ලංකාවේ චන්ද ප්‍රකාශ කරන ආකාරය වෙනස් කිරීම. ඇමෙරිකාවේ ඇති ක්‍රමය මෙන්.
    20. KP කරුණා පිල්ලෙයාන් ඇතුළු ත්‍රස්තයන්ට සුදුසු දඩුවම් ලබාදීම.
    21. General ව නිදහස් කිරීම.
    22. මහින්ද General Sarath Fonseka ගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීම.
     

    Similar threads