ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.
2011 වසර සඳහා වූ අයවැය රටේ සංවර්ධනය වේගවත් කරන අයවැයක් කිරීමට සමාජයේ විවිධ පැතිකඩ නියෝජනය කරන සියලුම පාර්ශවයන්ගේ යෝජනා හා නව අදහස් යොමුකරන ලෙස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාව ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්කිරීමේ ඉලක්කය කෙරෙහි අවධානය යොමුකරමින් මෙම පියවර ගෙන ඇත.
පූජ්‍ය හා පූජක පක්ෂය, දේශයට හිතැති බුද්ධිමතුන්, විශ්‍රාමිකයන්, රජයේ සේවයේ විවිධ අත්දැකීම් සහිත රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, ශිෂ්‍යයන්, ස්වයං රැකියාවල නියුතුවූවන් ඇතුළු සියලු පාර්ශවයන්ට මේ සඳහා අදහස් ඉදිරිපත් කළ හැකිය.
මෙහිදී තම ප්‍රදේශයේ ආරම්භ කර මන්දගාමී ස්වරූපයෙන් ක්‍රියාත්මක වන හෝ අතරමග නතර කර ඇති හෝ අසාර්ථකභාවයට පත්ව ඇති සංවර්ධන ව්‍යාපෘති ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු හා ඒවා කඩිනමින් සංවර්ධනය කිරීමේ ක්‍රමෝපාය පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ හැකිය.
එසේම තම ගම, නගරය, ප්‍රදේශය සැබෑ සංවර්ධනාත්මක වෙනසකට පරිවර්තනය කිරීමට ඉවහල් වන ප්‍රායෝගික යෝජනා සහ අදහස් ද ලබාදිය හැකිය.
තවද රජයට හිමිවිය යුතු ආදායම් ලබාගැනීමේ සරල ක්‍රම, නව ආදායම් මාර්ග මෙන්ම රජයේ ආදායම් දෙපාර්තමේන්තුවල සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා හා අදහස් ද දැක්විය හැකිය.
මීට අමතරව සිය ප්‍රදේශයේ සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා හා අදහස් මෙන්ම රජයේ සංවර්ධන කටයුතුවලදී 2011 වසරේ ප්‍රමුඛතාව ලබාදිය යුතු අංශ හඳුනාගැනීමට ඉවහල් වන යෝජනා හා අදහස් ද ලබාදෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.
ඔන්න චාන්ස් එක හා දෙමු බලන්ඩ අදහස් යෝජනා....

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා ලබාදෙන්න

කෝ එතකොට ෆ්‍රීඩම් ඔෆ් එක්ස්ප්‍රෙශන් ?
ඒකනේ උඹලට කිසිම දියුනුවක් නැත්තේ.