???.Copy කරන්න බැරි විදියට Write කරන්නේ.?????
කට්ටිය පොඩි Help එකක් ඔනේ .....Copy කරන්න බැරි විදියට CD Write කරන්නේ කොහොමද.....මට විස්තරත් එක්ක මට ඒ ගැන කියලා දෙනවද .......ඒ වගේම ඒකට හොඳ Software වර්ග මොනවද කියලා දෙනව නම් බොහොම පින්................






