General Fonseka ( the Change we can belive In )

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    Othana aula mekane ban, man ge political knowledge eka adu handa minihava netavenna gannava .Onna thava experience aran political game eka therun aran gamata bessoth minihava hollanava boru .Mokada achchara gemak dipu kenata meka mokakda. Thanikarama Plan oluvakne. Vedak karanna puluvan ithin
     
    Last edited:

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    ubala kochchara elakiri eke uda biruwath, ponsekawa mahinda avrudu pahaka hodata hama gahala thamai nawath vanne. ethokota oota baba hamba vei.
     

    guamini

    Member
    Dec 9, 2009
    699
    98
    0
    නන්දා මාලිනියගේ ගීයක් මට මතක් වෙනවා...

    කවදා පායද්ද අප දිනිසුරාණෝ
    රණ බිමකට සරිලන සෙනෙවියාණෝ
    මුඩු බිමකට සරිලන ජල කඳාණෝ
    සුන් බුන් කොඳු ඇට සිටුවන රජාණ්Oඑ

    කවදා පායත්ද අප පුන් සඳාණෝ
    පර හිත පිණිස දළදන් දෙන ඇතාණෝ
    නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ
    මුසා බසින් අප නොපෙළන රජාණෝ....

    කවදා එත්ද අපගේ එක් වෙතාණෝ
    ගිමනට හෙවණ දෙන තුඟු නුග තුරාණෝ
    අප සමබිමක රඳවන සොහොයුරාණෝ..
    රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ!!
     
    • Like
    Reactions: maheshmat

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඉතිහාසයේ එදා මෙදා තුර මුල්වරට යුධ අධිකරණයක දුන් හාස්‍යජනකම තීන්දුව විදියට මේ තීන්දුව ඉතිහාස ගතවෙන එක නම් ෂුවර්..

    බ්‍රිගේඩියර් නිලයන් 4ක් මගින් තරු 4ක ජෙනරාල් වරයෙකුට එරෙහිව..යුධ නීති වලටත් පිටින්...ඒක පාර්ශවික තීන්දුව...
    ඊලඟ යුධ අධිකරණයේදී කෝප්‍රල් වරුන් 4ක් මගින් තීන්දුවක් දුන්නත් පුදුම වෙන්න දෙයක් නෑ..

    මහරජාගේ...පම්පෝරි " ප්‍රජාචන්ච්‍රවාදය " මේකයි..

    අනේ අපිට දෙයන්න් ගෙම පිහිටයි...

    :no::no::no::no:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    windows8 me thread eka paththata set wune nadda ? :)

    ඌ මේ දවස්වල 18 සංශෝධනයට චන්දෙ දෙන විපක්ශෙ එවුන්ගේ පුකවල් හෝදනවා මයෙ හිතේ. පබාගෙන් සෙරප්පු පාරක් කයිද, හස්බන්ඩා ගෙන් ගුටිකයිද දන්නේ නෑ...
     
    • Like
    Reactions: maheshmat

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ubala kochchara elakiri eke uda biruwath, ponsekawa mahinda avrudu pahaka hodata hama gahala thamai nawath vanne. ethokota oota baba hamba vei.

    අනේ නරියෝ, පබා අක්කගෙ මිනිහාව හිරේ දානවා කියලා ඒ ගෑනිව බය කොරලා ඔය පැත්ත ගත්තට උඹලා හිතනවද SF සිංහයා මහ රජාගෙ "පැටිස්" කාලා සුළු දිය බොන්න එයි කියලා?

    උඹලගේ ආන්ඪුවට තව අවුරුදු 6ක් ජෙනරල්තුමාට විරුද්ධව නඩු කිව්වත්, ඔච්චර තමයි සිද්ධිය.

    මට ආසයි මාස තුනෙන් තුනට මහින්දයා පාර්ලිමේන්තු ඇවිල්ලා ජෙනරල් තුමාගේ කතාව අහලා යන හැටි බලන්න.

    උන්නැහැගෙ අමුඩය තෙත්වෙයි ජෙනරල්තුමාව පාර්ලිමේන්තු ලොබියෙදි හරි මුන ගැහුනොත්.:lol::lol::lol: