how to search uk items in google without hiding ur ip.

kasunmax01

Well-known member
  • Jan 4, 2010
    3,591
    251
    83
    ..DUBAI..
    ඕකේ....;) අද මන් ඔයගොලන්නට කියලා දෙන්න යන්නෙ UK items (අපි නෝර්මල් ගූග්ල් එකේ search කරද්දි Sri lanka වෙන් නෙ search වෙන් නෙ ..)uk search කරන්න තමන්ගෙ ip එක වෙනස් කරන්න එපෑයි.ඉතින් මෙ කරන විදියට කලොත් uk pages හොයා ගන්න පුලුවනි.
    හෑබෑයි යලුවනෙ repost නම් සොරි වෙන්න..

    (මම මෙක පරික්ශා කලෙ firefox කලෙ විතරයි.)

    1 පියවර..

    මුලින්ම firefox එකෙ tools යන්න..
    ඉන් පසු option යන්න


    27072220.jpg


    2 පියවර

    ලෑබෙන window එකෙ HOMEPAGE කියන තෑන මෙන්න මෙහෙම කර ගන්න..

    www.google.co.uk




    ඉන් ok පසු බොත්තම ඔබන්න..

    50776649.jpg

    3 පියවර

    අලුතින් tab එකක් open කර ඔබගෙ වෙබ් bowser එකෙ අති home බොත්තම ඔබන්න..දෑන් ඔබට මෙ අකාරයට UK PAGES හොයා ගත හෑක...

    56030888.jpg


    85515246.jpg

    තෙරෙන්නෙ නෑති තෑනක් තියෙනවනම් අහන්න...


    පොස්ට් එක හොදයි නම් +රෙප්ස් ඈඩ් කලාට කමක් නෑහෑ..
    :)
     
    • Like
    Reactions: j@naka_86