MY Blessing for all of you crazy people. Why can't I, be the king in SL.
I do not care for the present president or General. They both can beat it.
I'll be the king
![]()
අනේ නරියෝ, පබා අක්කගෙ මිනිහාව හිරේ දානවා කියලා ඒ ගෑනිව බය කොරලා ඔය පැත්ත ගත්තට උඹලා හිතනවද SF සිංහයා මහ රජාගෙ "පැටිස්" කාලා සුළු දිය බොන්න එයි කියලා?
උඹලගේ ආන්ඪුවට තව අවුරුදු 6ක් ජෙනරල්තුමාට විරුද්ධව නඩු කිව්වත්, ඔච්චර තමයි සිද්ධිය.
මට ආසයි මාස තුනෙන් තුනට මහින්දයා පාර්ලිමේන්තු ඇවිල්ලා ජෙනරල් තුමාගේ කතාව අහලා යන හැටි බලන්න.
උන්නැහැගෙ අමුඩය තෙත්වෙයි ජෙනරල්තුමාව පාර්ලිමේන්තු ලොබියෙදි හරි මුන ගැහුනොත්.





නන්දා මාලිනියගේ ගීයක් මට මතක් වෙනවා...
කවදා පායද්ද අප දිනිසුරාණෝ
රණ බිමකට සරිලන සෙනෙවියාණෝ
මුඩු බිමකට සරිලන ජල කඳාණෝ
සුන් බුන් කොඳු ඇට සිටුවන රජාණ්Oඑ
කවදා පායත්ද අප පුන් සඳාණෝ
පර හිත පිණිස දළදන් දෙන ඇතාණෝ
නිදුකින් ඉන්ට මඟ පෙන්වන වෙදාණෝ
මුසා බසින් අප නොපෙළන රජාණෝ....
කවදා එත්ද අපගේ එක් වෙතාණෝ
ගිමනට හෙවණ දෙන තුඟු නුග තුරාණෝ
අප සමබිමක රඳවන සොහොයුරාණෝ..
රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ!!
