මන් හොද වෙලාවට මේක බැලුවේ...මගෙ නමත් දාල නේ...ඒ වගේ වෙලාවට අඩුම ගානේ PM එකක් වත් එවන්න ඒ යූසර් ට ඒක ගැන දැන ගන්න..නැත්නම් ත්රෙඩ් එක මිස් වෙන්න පුලුවන්..
මේ ගැන කෙලින්ම කියන්න බෑ..මොකද වසර අවසානේ Get එකක් තියෙන්න පුලුවන්..
කොහොමත් අපි ජී ටී ගේ අදහස විමසමු..

මේ ගැන කෙලින්ම කියන්න බෑ..මොකද වසර අවසානේ Get එකක් තියෙන්න පුලුවන්..

කොහොමත් අපි ජී ටී ගේ අදහස විමසමු..