elakiri trip

jkadithya

Member
Mar 22, 2007
14,811
1,473
0
~ElaKiri Traveler~
මන් හොද වෙලාවට මේක බැලුවේ...මගෙ නමත් දාල නේ...ඒ වගේ වෙලාවට අඩුම ගානේ PM එකක් වත් එවන්න ඒ යූසර් ට ඒක ගැන දැන ගන්න..නැත්නම් ත්‍රෙඩ් එක මිස් වෙන්න පුලුවන්..:eek:

මේ ගැන කෙලින්ම කියන්න බෑ..මොකද වසර අවසානේ Get එකක් තියෙන්න පුලුවන්..:)

කොහොමත් අපි ජී ටී ගේ අදහස විමසමු..:)

bolt

Member
Mar 9, 2010
6,764
198
0
king dutugamunus area
මන් හොද වෙලාවට මේක බැලුවේ...මගෙ නමත් දාල නේ...ඒ වගේ වෙලාවට අඩුම ගානේ PM එකක් වත් එවන්න ඒ යූසර් ට ඒක ගැන දැන ගන්න..නැත්නම් ත්‍රෙඩ් එක මිස් වෙන්න පුලුවන්..:eek:

මේ ගැන කෙලින්ම කියන්න බෑ..මොකද වසර අවසානේ Get එකක් තියෙන්න පුලුවන්..:)

කොහොමත් අපි ජී ටී ගේ අදහස විමසමු..:)

sry bro mama eka echchara hithuwe naha:sorry:
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Count Me In. Good Idea.
    කඩිතයා දන්නවා මරි ප්ලේස්. කෝච්චියක යමල්ලා.
    :P