දයාසිරිටත් ජරාව

humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
දයාසිරිටත් ජරාව

Amidst claims by UNP MP Dayasiri Jayasekera to the media that 25 UNP parliamentarians were planning on sitting independently, only nine MPs, including two female legislators, have agreed to sit independently, sources from the Cambridge Terrace Opposition Leader’s Office said. A majority of them are from Sajith’s group.

Thalatha Atukorale, Chandrani Bandara, Kabir Hashim, Ranjith Madduma Bandara, Sujeewa Senasinghe, Gayantha Karunathileka, Asoka Abeysinghe, Harsha de Silva and Dayasiri Jayasekera have so far decided to sit independently in parliament. Two other Sajith loyalists, Dilip Vedarachchi and Rosy Senanayake have not agreed to sit independently in the House.

Sources said that the proposal to sit independently in parliament was proposal made by Minister Johnston Fernando and parliamentarian Lakshman Seneviratne to Thalatha and Dayasiri after hearing about it had made it public in a bid to gain political mileage.

The official from the Opposition Leader’s Office said that the decision to sit independently is clearly the first step for joining the government,
spacer.gif
 
humanoid

Banned
Aug 12, 2010
2,287
257
0
මෙච්චර unp කල් එකේ ප්‍රතිසංවිධන ඉල්ලපු හැම එකාම මහින්දගේ ජරාව කාපූ උන් නේද.?උන් ඔක්කොම දැන් ඉන්නේ මහින්ද ගාව නේද?
ඔච්චර මහින්ද විරුධත්වයක් තිබුන උන් නේද 18 වැනි සංශෝධනයෙන් රට ඒකාධිපති කරන්න චන්දේ දුන්නේ.
මේකත් ආණ්ඩුවේ ජොබ් එකක් තමයි.ඔක්කොම මංත්‍රීවරු ජරාව කකා ගියත් මේ රටේ මිනිස්සුන්ගේ විකල්ප මතවාදය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.මංත්‍රීවරු ගත්තට මිනිස්සුන්ව සල්ලි වලට ගන්න බෑ.මොකද අපේ රටේ මිනිස්සු දේශපාලකයෝ වගේ හොරු නෙවෙයි.මිනිස්සු අවංකයි
ජරාව වලින් රට බලය තියාගන්න උන් ජනතා ශාපයෙන් නැති වේවා
 
Last edited:

thicps

Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    UNP eka goda ganna thiyana ekama margaya sajith wage manussayekta nayaka kama deela.. ranil UNP ekata chandewath nodee inna ekai...
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සජිත් කියන නිධන් හාරපු පාහරයව මේ රටේ නායක කමට ගේන්නේ මිනිසුන්ට මෝකේ අමාරුවකටද.?සජිත් ගේ තාත්තා නේද පක්ෂය දෙකඩ කරලා පක්ෂය නැති කරේ.සජිතුත් කරන්නේ ඒකම තමයි.ප්‍රේමදාසගේ ඔක්කොම හොර සල්ලි තියෙන්නේ මූ ගාව නේද?
    මතකද ප්‍රේමදාස සිංහල කොල්ලෝ 60,000ක් පුච්ච්ලා මැරුවා.JVP මෙතන කාරයෝ 1000ක් වත් නෑ
    මේ වගේ බලු වැඩ හින්දා නිසයි පක්සෙට කෙල වුනේ.සජිත්ව ගේනවට වඩා මහින්දව තියාගන්න එක හොඳයි.මොකද මූ ආවත් හොරකම ජඩ වැඩ තමයි
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    සජිත් ප්‍රේමදාසට කැම්පේන් කරපු ලක්ෂ්මන්, ජොනීලා ඔක්කොම මහින්දගේ මිනිස්සු.මුන්ට ඕන වුනේ පක්සෙ ප්‍රශ්න ඇති කරන්න විතරයි.
    ඔය පක්සේ හැරදාල ගිය එවුන් ඔක්කොම ගියේ කෝටී ගනන් ජරාව කාලා වරප්‍රසාද ගන්න.මේ වගේ එවුන් සජිත් හිටියා කියලා පක්සේ ඉන්නේ නෑ.උන් ඩී.ඇස් උන්නහේ හිටියත් ජරාව ගන්න එක නවත්තන්න බෑ:no::no::no:
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    ටික දවසකින් දයාසිරිත් ඔය ජොනියා, ලක්ෂ්මන්, එස්,බී ගියා වගේ යස අගේට ආණ්ඩුවට ගිහින් කියයි මෙතුමා තමයි මේ රටේ පහල වුන නියම ප්‍රජාතන්ත්‍රවාදියා කියලා.එතුමගෙ දෑත් ශක්තිමත් කරලා ඇමතිකම් ගනී
     
    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    කාලෙන් කාලෙට මු හොදයි.......... කියන්නෙත් මු නරකයි කියන්නේත් තොපිමයි.....
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    අද පාර්ලිමේන්තු මංත්‍රීකෙනෙක් කියන්නේ ජනතා නියෝජිතයක් නෙවෙයි.වෙළද භාන්ඩයක්.මංත්‍රී කෙනෙකුට මිලක් තියෙනව.අද පවතින මිල කෝට් 5යි.කෝටි 8ක් ගෙවනවානම් ෂුවර් එකටම ගන්න පුලුවන්.මේක තමයි ලංකාවේ අද දේශපාලනයක් නෑ.තියෙන්නේ දූෂනයක් විතරයි.මේක මුලු රටම දන්නවා.
    කෝටි 240ක් තියෙනවා නම් මංත්‍රීවරු 30ක් ගන්න පුලුවන්.ආණ්ඩු පක්ෂයේ වැඩි වරදාන බලය සල්ලි තියෙන නිසා ඒ පැත්තට තමයි තල්ලු වෙන්නේ.
    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අද දූෂනයක් වෙලා.මිනිස්සු චන්දේ දෙන්නේ ආණ්ඩුවට විරුද්ධව.නමුත් මංත්‍රීවරු ජරාව කාල ආණ්ඩුවේ.මේ නිසා ලංකාවේ මිනිස්සුන්ගේ චන්දය විහිලුවක්.ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක්.
    අනාගතයේ මේක මීට වඩා වැඩි වෙනවා.ඒ කියන්නේ මීලග ජනාධිපතිත් සල්ලි හොරකම් කරලා බෙදලා ආණ්ඩුව දුවනවා.මේ නිසා මට හිතෙන්නේ ලංකාව තවත් සිම්බාබ්වේ එකක් වෙලා ඉවරයි.
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43

    100% agreed
     
    faizal_123

    Banned
    Aug 26, 2010
    59
    1
    0
    මෙච්චර unp කල් එකේ ප්‍රතිසංවිධන ඉල්ලපු හැම එකාම මහින්දගේ ජරාව කාපූ උන් නේද.?උන් ඔක්කොම දැන් ඉන්නේ මහින්ද ගාව නේද?
    ඔච්චර මහින්ද විරුධත්වයක් තිබුන උන් නේද 18 වැනි සංශෝධනයෙන් රට ඒකාධිපති කරන්න චන්දේ දුන්නේ.
    මේකත් ආණ්ඩුවේ ජොබ් එකක් තමයි.ඔක්කොම මංත්‍රීවරු ජරාව කකා ගියත් මේ රටේ මිනිස්සුන්ගේ විකල්ප මතවාදය වැඩි වෙනවා මිසක් අඩු වෙන්නේ නෑ.මංත්‍රීවරු ගත්තට මිනිස්සුන්ව සල්ලි වලට ගන්න බෑ.මොකද අපේ රටේ මිනිස්සු දේශපාලකයෝ වගේ හොරු නෙවෙයි.මිනිස්සු අවංකයි
    ජරාව වලින් රට බලය තියාගන්න උන් ජනතා ශාපයෙන් නැති වේවා

    ane ponnayooo ethakota wadi chanden dinewwe ube amma wenna athi
     
    • Like
    Reactions: nrjayasinghe

    faizal_123

    Banned
    Aug 26, 2010
    59
    1
    0
    අද පාර්ලිමේන්තු මංත්‍රීකෙනෙක් කියන්නේ ජනතා නියෝජිතයක් නෙවෙයි.වෙළද භාන්ඩයක්.මංත්‍රී කෙනෙකුට මිලක් තියෙනව.අද පවතින මිල කෝට් 5යි.කෝටි 8ක් ගෙවනවානම් ෂුවර් එකටම ගන්න පුලුවන්.මේක තමයි ලංකාවේ අද දේශපාලනයක් නෑ.තියෙන්නේ දූෂනයක් විතරයි.මේක මුලු රටම දන්නවා.
    කෝටි 240ක් තියෙනවා නම් මංත්‍රීවරු 30ක් ගන්න පුලුවන්.ආණ්ඩු පක්ෂයේ වැඩි වරදාන බලය සල්ලි තියෙන නිසා ඒ පැත්තට තමයි තල්ලු වෙන්නේ.
    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අද දූෂනයක් වෙලා.මිනිස්සු චන්දේ දෙන්නේ ආණ්ඩුවට විරුද්ධව.නමුත් මංත්‍රීවරු ජරාව කාල ආණ්ඩුවේ.මේ නිසා ලංකාවේ මිනිස්සුන්ගේ චන්දය විහිලුවක්.ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක්.
    අනාගතයේ මේක මීට වඩා වැඩි වෙනවා.ඒ කියන්නේ මීලග ජනාධිපතිත් සල්ලි හොරකම් කරලා බෙදලා ආණ්ඩුව දුවනවා.මේ නිසා මට හිතෙන්නේ ලංකාව තවත් සිම්බාබ්වේ එකක් වෙලා ඉවරයි.

    ube gana keeyada
     
    faizal_123

    Banned
    Aug 26, 2010
    59
    1
    0
    සජිත් කියන නිධන් හාරපු පාහරයව මේ රටේ නායක කමට ගේන්නේ මිනිසුන්ට මෝකේ අමාරුවකටද.?සජිත් ගේ තාත්තා නේද පක්ෂය දෙකඩ කරලා පක්ෂය නැති කරේ.සජිතුත් කරන්නේ ඒකම තමයි.ප්‍රේමදාසගේ ඔක්කොම හොර සල්ලි තියෙන්නේ මූ ගාව නේද?
    මතකද ප්‍රේමදාස සිංහල කොල්ලෝ 60,000ක් පුච්ච්ලා මැරුවා.JVP මෙතන කාරයෝ 1000ක් වත් නෑ
    මේ වගේ බලු වැඩ හින්දා නිසයි පක්සෙට කෙල වුනේ.සජිත්ව ගේනවට වඩා මහින්දව තියාගන්න එක හොඳයි.මොකද මූ ආවත් හොරකම ජඩ වැඩ තමයි

    uba kiyanne Ranil ponnayawa thiyagamu kiyalada........ubath uth ekka kolu kame yanawada
     
    Feb 16, 2010
    265
    34
    0
    අද පාර්ලිමේන්තු මංත්‍රීකෙනෙක් කියන්නේ ජනතා නියෝජිතයක් නෙවෙයි.වෙළද භාන්ඩයක්.මංත්‍රී කෙනෙකුට මිලක් තියෙනව.අද පවතින මිල කෝට් 5යි.කෝටි 8ක් ගෙවනවානම් ෂුවර් එකටම ගන්න පුලුවන්.මේක තමයි ලංකාවේ අද දේශපාලනයක් නෑ.තියෙන්නේ දූෂනයක් විතරයි.මේක මුලු රටම දන්නවා.
    කෝටි 240ක් තියෙනවා නම් මංත්‍රීවරු 30ක් ගන්න පුලුවන්.ආණ්ඩු පක්ෂයේ වැඩි වරදාන බලය සල්ලි තියෙන නිසා ඒ පැත්තට තමයි තල්ලු වෙන්නේ.
    ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අද දූෂනයක් වෙලා.මිනිස්සු චන්දේ දෙන්නේ ආණ්ඩුවට විරුද්ධව.නමුත් මංත්‍රීවරු ජරාව කාල ආණ්ඩුවේ.මේ නිසා ලංකාවේ මිනිස්සුන්ගේ චන්දය විහිලුවක්.ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක්.
    අනාගතයේ මේක මීට වඩා වැඩි වෙනවා.ඒ කියන්නේ මීලග ජනාධිපතිත් සල්ලි හොරකම් කරලා බෙදලා ආණ්ඩුව දුවනවා.මේ නිසා මට හිතෙන්නේ ලංකාව තවත් සිම්බාබ්වේ එකක් වෙලා ඉවරයි.

    ඉතින් බන් අපිද ඔයවගේ සල්ලිවලට කෑදර බල්ලන්ට චන්දේ දුන්නේ එ.ජා.පේ ගොන් හැත්තනේ...
     
    • Like
    Reactions: nrjayasinghe

    Similar threads