'Burn the Quran Day' protest: Terry Jones effigy set on fire in Afghanistan

May 25, 2010
554
27
0
Bakery

මුන්ගේ පොත ගිනිතියන්න යෝජනා කලත් ඇති ලෝකෙම ගිනි තියන්න. අපේ බුදු පිලිම විනාස කරාම එකෙක් නෑ වැරදියි කියන්න.:no:
 
  • Like
Reactions: Rana Rala

antirainman

Member
Sep 11, 2010
111
12
0
Heaven
කිඹුලා බනිස්;8253275 said:

මුන්ගේ පොත ගිනිතියන්න යෝජනා කලත් ඇති ලෝකෙම ගිනි තියන්න. අපේ බුදු පිලිම විනාස කරාම එකෙක් නෑ වැරදියි කියන්න.:no:

ඒක ඉතිං සිංහලයට උවමනාවක් නැති කමනේ
 
mahasoana

Member
Aug 6, 2010
149
9
0
කිඹුලා බනිස්;8253275 said:

මුන්ගේ පොත ගිනිතියන්න යෝජනා කලත් ඇති ලෝකෙම ගිනි තියන්න. අපේ බුදු පිලිම විනාස කරාම එකෙක් නෑ වැරදියි කියන්න.:no:

කෙනෙක් විස්වාස කරන හෝ .. අදහන පොතක් හෝ දෙයක් විනාස කරන එක වැරදියි... තමන් හරි නම්.... මොකා මොකක් කලත් ඕකට ගනන් ගතයුතු නැහැ... බුදුපිලිම විනාස කරපු වෙලාවෙ... එවට එකට එක නොකලේ බෞද්ධකම නිසා... බෞද්ධයෝ ඇලෙන්න ගැටෙන්නෙ යන්නේ නැහැ....ඒකයි බෞද්ධයාගෙයි .. අන්තවාදියාගෙයි වෙනස... අනික බුදුපිලිම වහන්සේලා විනාස කරපු එකේ ටොපිය උන්ට ඇස්පනාපිටම ලැබුනා මතක නැද්ද... :)
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152

http://www.elakiri.com/forum/showthread.php?t=776250
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
කිඹුලා බනිස්;8282531 said:
මොකද්ද බූරුවෝ පකිස්තානේ ගංවතුරයි මේකයි අතරේ සම්බන්දේ? :shocked:

උඹලගේ තත්තාගෙයි කිබුලගෙයි ඇති සම්බන්දය මොකක්ද ? :lol::lol::lol:
 
May 25, 2010
554
27
0
Bakery
ආ ඒ කියන්නෙ අර උඹලගෙ අම්මයි ලොකුහාමුදුරුවොයි උඹ ඉපදෙන්නෙ කලින් තිබිච්ච එක වගේ එකක්.:shocked:

අනේ සාදු දැන් ඉතින් උඹ දන්නවනේ තාත්ත කවුද කියල. ඔන්න මමත් පිනක් කරගත්ත.. හික්ස්:lol::lol: