ශ්‍රි ලංකාවේ - රාෆ්ටින්

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ශ්‍රි ලංකාවේ - රාෆ්ටින්


    ~~Rafting~~


    white-water-rafting.jpg



    ටිකක් භායනක ඒ වගේම විනෝද කාමි ක්‍රිඩාවක් තමා රාෆ්ටින් කියන්නේ.
    දැන් දැන් ලංකාවෙත් ටික ටික මේ ක්‍රිඩාව ජනප්‍රිය වෙමින් පවති.කණ්ඩායමන් වශයෙන් එ වාගෙම තමන්ගේ අරක්ෂාව ගැනත් සිතමින් මේ සදහා සහභාගි විය යුතුය.
    කැලණි ගගේ සුන්දරම ප්‍රදෙශයක් වන කිතුල්ගල තමා රාෆ්ටින් සදහා ප්‍රසිද්ධව පවතින්නේ
    .

    white_water_map.jpg


    ගමන යන්න කලින් පලපුරුදු අය විසින් දැනුවත් කරනවා අප විසින් කල යුත්තේ මොනවද සහා නොකල යුත්තේ මොනවාද කියලා.මොකද මේ ක්‍රිඩාවෙදි අරක්ෂාවට මුල් තැන දෙන්න ඔනේ.සුලු අතපසු විමකින් ජිවිතය්ක් නැති වෙන්න පුලුවන්.එ නිසා පුහුණු කට්ටිය මුලුන්ම හොද අවබොදයක් ලබා දෙනවා වැඩෙ පටන් ගන්න කලින්.හදිසි අනතුරකදි කොහොමද ක්‍රියා කල යුත්තේ,අනතුරුදාය්ක ස්ථාන වලදි ක්‍රිය කල යුතු අකාර පිළිබදව හොද අවබොදයක් දිලා සහා අපගේ චින්ත ශක්තියත් වැඩි කරලා තමා වැඩෙට දන්නේ.

    ගමනට අවශ‍ය කරන සියලුම දෙවල් ඔවුන් විසින් සපයනවා.
    වායු බොට්ටුවක්,ජිවත අරක්ෂක ඇදුම් කට්ටලයක් අ වගෙම පුහුනු ක්‍රිඩකයෙකුත් අපේ ගමනට එක් කරනවා.


    22263477092cd2d835cz.jpg


    raftingkitulgalakelani0.jpg


    53359169.jpg


    17020318579823dde2fz.jpg


    221766967a4a324ee18z.jpg



    විවිධ පැකේජයන් තොරා ගති හැකි අතර.අපිට සරිලන පැකෙජයන්ද සදා ගත හැක.
    සමාන්‍යයෙන් පැය 2ක්(7km) වැනි කලයක ගමනක් සදහා එක්කෙනක්ට රු 1800 වැනි මුදලක් අය කරනු ලබයි.
    මෙ සදහා වෙල්කම් ඩ්‍රින්ක් 1ක්,අරක්ෂක කට්ටලය සහා දිවා අහාරයද ඇතුලත්ය.
    එකාකාරි බවෙන් මිදුනු වෙනස්ම අත්දැකිමක් ලබන්න හැකිය.


    අවස්ථාවක් ලැබුනොත් යලුවොත් එක්ක ගිහින් බලන්න.

    :cool::cool::cool::cool:
    ;);)
    :)
     
    Last edited:

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    සෙට් වෙමුද රියල් ෆන් එකක් ගන්න........මේක නම් මැක්සා......:D:D;)

    ශ්‍රීපාදෙ ගිහිල්ලා එනගමන් කිතුල්ගලදි නානකොට හෙනට දැකලාතියෙනවා කට්ටිය යනවා..............:yes:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    wow ela machan
    Thanks..:D
    සෙට් වෙමුද රියල් ෆන් එකක් ගන්න........මේක නම් මැක්සා......:D:D;)

    ශ්‍රීපාදෙ ගිහිල්ලා එනගමන් කිතුල්ගලදි නානකොට හෙනට දැකලාතියෙනවා කට්ටිය යනවා..............:yes:
    අනිවා සෙට් වෙලා යමුද..නියම ෆන් 1ක් ගන්න පුලුවන්...:D:)
    නාන එවා බලන්න ගියේ මොකටද?
    :eek:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    Thanks..:D

    අනිවා සෙට් වෙලා යමුද..නියම ෆන් 1ක් ගන්න පුලුවන්...:D:)
    නාන එවා බලන්න ගියේ මොකටද?
    :eek:


    :oo: නාන එවා නෙවෙයි බං....... (නැතුවමත් නෙවෙයි ඉතින්....) :baffled:
    මේගොල්ලො බෝට්ටුවේ යනවා බැලුවෙ.......
    :rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    :oo: නාන එවා නෙවෙයි බං....... (නැතුවමත් නෙවෙයි ඉතින්....) :baffled:
    මේගොල්ලො බෝට්ටුවේ යනවා බැලුවෙ.......
    :rofl:
    හී...හී...හොර ඇහැ දාන් හිටියා නේ.....:rofl:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    නියමයි මචං...EK Traveler එක්ක බෙදාගන්න කියලත් ඉල්ලීමක් කරන්න කැමතියි

    + denna baalu
    තැක්ස් මචන් මම දාන්නම්......:D:D